About: TeamOne PowerUp
අපේ цели වලට අපි වැඩ කරගෙන යනකොට එක එක ප්‍රශ්න එනවා නේ? ඒකෙන් ගොඩක් වෙලාවට වෙන්නේ අපි වැඩේ නවත්තලා දාන එක. ජීවිතේම එපා වෙන එක.
හැබැයි එහෙම කරලා හරියන්නේ නෑ නේද අපිට target එකට යන්න නම්? කොහොමහරි ගේමක් ගහන්නම වෙනවා! අන්න ඒකට තමයි මේ приложение එකෙන් උදව්වක් හම්බෙන්නේ!
උදේ පාන්දරම идея එකක් එක්ක පොඩි видео එකක් ඔයාලට හම්බෙනවා මේ приложение එකෙන්.
නිකම්ම පොර переговоры නෙමෙයි,
💭 ඇත්තටම හිතන්න දෙයක්,
📚 වැඩ ටික план කරගන්න,
😇 මානසික සෞඛ්‍ය රැකගන්න,
⚖️ ජීවිතේ සමබරව තියාගන්න,
⏳ කාලය නාස්ති නොකර වැඩ කරන්න
වගේ ගොඩාක් දේවල් ගැන видео එනවා දවසින් දවස.
මේ видео කෙලින්ම තියෙන්නේ අපිට තේරෙන සිංහලෙන්, බොක්කටම දැනෙන්න. Видео වල කතාකරන්නේ Учебный канал TeamOne එකේ පුලා.
ඔයාගේ цели වෙනුවෙන් කට්ටක් කන්න කැමති නම් установить වෙන්න. මේ ජීවිතේ කිසිදෙයක් гарантировано නැහැ. අපිට පුළුවන් වෙන්නේ පුළුවන් උපරිමයෙන් ගේම දෙන එක විතරයි!
Канал TeamOne Learning на YouTube එක: https://youtube.com/TeamOneLearningLK
අදහස් සහ යෝජනා:
[email protected]
නිෂ්පාදනය සහ ජනගතකරණය:
Team One Learning PVT Ltd
113/5 A, Cotta Road, Борелла
0719167601
https://www.teamonelearning.com