lang pl

TeamOne PowerUp
TeamOne PowerUp
Pobierz plik APK
TeamOne PowerUp

TeamOne PowerUp

Deweloper: TeamOne Learning
Rozmiar aplikacji: Zależy od urządzenia
Cena: Free
1
6 Oceny
Rozmiar:
Zależy od urządzenia
Pobierz plik APK
Google Play
Zrzuty ekranu z Aplikacji
Mobilny

About: TeamOne PowerUp

අපේ targets වලට අපි වැඩ කරගෙන යනකොට එක එක ප්‍රශ්න එනවා නේ? ඒකෙන් ගොඩක් වෙලාවට වෙන්නේ අපි වැඩේ නවත්තලා දාන එක. ජීවිතේම එපා වෙන එක.

හැබැයි එහෙම කරලා හරියන්නේ නෑ නේද අපිට ඕන target එකට යන්න නම්? කොහොමහරි ගේමක් ගහන්නම වෙනවා! අන්න ඒකට තමයි මේ app එකෙන් උදව්වක් හම්බෙන්නේ!

හැමදාම උදේ පාන්දරම අලුත් idea එකක් එක්ක පොඩි video එකක් ඔයාලට හම්බෙනවා මේ app එකෙන්.


TeamOne PowerUp



නිකම්ම පොර talks නෙමෙයි,
💭 ඇත්තටම හිතන්න දෙයක්,
📚 වැඩ ටික plan කරගන්න,
😇 මානසික සෞඛ්‍ය රැකගන්න,
⚖️ ජීවිතේ සමබරව තියාගන්න,
⏳ කාලය නාස්ති නොකර වැඩ කරන්න
වගේ ගොඩාක් දේවල් ගැන videos එනවා දවසින් දවස.

මේ videos කෙලින්ම තියෙන්නේ අපිට තේරෙන සිංහලෙන්, බොක්කටම දැනෙන්න. Videos වල කතාකරන්නේ TeamOne Learning channel එකේ පුලා.

ඔයාගේ targets වෙනුවෙන් කට්ටක් කන්න කැමති නම් set වෙන්න. මේ ජීවිතේ කිසිදෙයක් guaranteed නැහැ. අපිට පුළුවන් වෙන්නේ පුළුවන් උපරිමයෙන් ගේම දෙන එක විතරයි!

TeamOne Learning youtube channel එක: https://youtube.com/TeamOneLearningLK

ඔබේ අදහස් සහ යෝජනා: [email protected]

නිෂ්පාදනය සහ ජනගතකරණය:
Team One Learning PVT Ltd
113/5 A, Cotta Road, Borella
0719167601
https://www.teamonelearning.com
Aplikacje dewelopera:
Nowe Wydania

Reviews TeamOne PowerUp


Oceny użytkowników
Name
Message
Whatsapp
Vkontakte
Telegram
Reddit
Pinterest
Linkedin
Ukryj