en

Mobile Doctor
Install Now
Mobile Doctor
Mobile Doctor

Mobile Doctor

PHONE හදනවා නම් මෙන්න App එක

Developer: T.L.Ranasinghe
App Size: varies with devices
Release Date: May 1, 2022
Price: Free
1
6 Ratings
Size:
varies with devices
Download APK
Google Play

Screenshots for App

Mobile
PHONE හදනවා නම් මෙන්න App එක

අප රට තුල ජනග්‍රහනයෙන් එක පුද්ගලයකු හට ජංගම දුරකථන දෙකක් ඇති බව නවතම සමික්ශන මගින් අනාවරණය වී ඇත.. මෙම ජංගම දුරකථන පාඨමාලාව Mobile Doctor යනුවෙන් නව පරපුරෙ සිසුවන්ට හදුන්වා දෙමි.මෙහි පාඨමාලා අන්තර් ගතය වෙනුයෙ Android සහ Apple Server Unlock Course,Android සහ Apple Software සහ Unlock Course, Apple Icloud Bypass සහ Unlocking Course මෙම පාඨමාලා ත්‍රිත්වයයි.නව තරුන පරපුරට Mobile Doctor වන මෙම App එක හරහා අධ්‍යාපන කටයුතු සිදු කරගත හැකිය.මෙම පාඨමාලාව අවසන් වන තෙක් අධ්‍යාපන කටයුතු සිදු කරන සිසුවෙකුට ජංගම දුරකථනයක Software දොශයක් තනියම අලුත් වැඩියා කර ගත හැකිය.මෙම App එක හරහා දින 3න් 3ට අධ්‍යාපන කටයුතු අප විසින් සිදු කරනු ලබයි.මෙම වටිනා පාඨමාලාව ඔබත් හදාරා අප රට තුල උසස් වෘතිකයෙකු වන්න.
Show More
More Information about: Mobile Doctor
Price: Free
Version: 0.0.1
Size: varies with devices
Release Date: May 1, 2022
Content Rating: Everyone
Developer: T.L.Ranasinghe
Developer Apps:
Recent Releases

Whatsapp
Vkontakte
Telegram
Reddit
Pinterest
Linkedin
Hide