languages en

TeachMe English - sinhala english learning app
Install Now
TeachMe English - sinhala english learning app
TeachMe English - sinhala english learning app

TeachMe English - sinhala english learning app

TeachMe English is a sinhala spoken english grammar vocabulary learning app

Developer: Inotec Innovations
App Size: 24M
Release Date: Dec 13, 2020
Price: Free
5.0
39 Ratings
Size:
24M
Download APK
Google Play

TeachMe English යනු සිංහල ඉංග්‍රීසි ඉගෙනුම් ඇප් එකකි. ඉංග්‍රීසි භාෂාවෙන් කතා කිරීමට කැමති ඕනෑම පුද්ගලයෙකුට ඉංග්‍රීසි කථා කිරීමට ඉගෙන ගැනීමට මෙන්ම පුහුණු වීමට ද හැකි වන අයුරින් ඇප් එකෙහි අන්තර්ගත කර ඇති Voice Recognition තාක්ෂණය භාවිතා කරමින් නිර්මාණය කරන ලද චැට්-බොට්ස්ලා සමග සංවාද වල යෙදීමෙන් මාස කිහිපයකින් චතුර ලෙස ඉංග්‍රීසි භාෂාවෙන් කතා කිරීමේ හැකියාව ලබාගත හැක.

කථන ඉංග්‍රීසි පිළිබද මූලික දැනුමක් නොමැති පුද්ගලයෙකුට වුවත් ඉතා පහසුවෙන් ඉගෙන ගත හැකි පරිදි ඉංග්‍රීසි සංවාද, ව්‍යාකරණ සහ වචන මාලා යන සියල්ල ආවරණය කරමින් පාඩම් මාලා 100ට අධික ප්‍රමාණයක් මෙම ඇප් එකෙහි අඩංගු කර තිබේ.

එමෙන්ම පරිශීලකයින්ගේ පහසුව සදහා මෙහි ඇතුළත් සියලුම පාඩම් මාලා Level-I , Level-II, Level-III ලෙස කොටස් තුනකට බෙදා වෙන් කර ඇති අතර, ලෙවල් එකින් එක අධ්‍යනය කිරීමෙන් ක්‍රම ක්‍රමයෙන් ඔබගේ ඉංග්‍රීසි භාෂා දැනුම පහසුවෙන් වර්ධනය කරගත හැකි වේ.

මෙම ඇප් එකෙහි අන්තර්ගතය මෙසේය,

✔️ Spoken English
පුද්ගයින් සමග එදිනෙදා කථා කිරීම සදහා අවශ්‍යය වන වාක්‍ය කණ්ඩ, විවිධ ස්ථාන වලදී කථා කිරීම සදහා අවශ්‍යය වන වාක්‍ය කණ්ඩ සහ පුද්ගලයින් අතර ඇතිවන විවිධ සංවාද ආදිය ඇතුළත් කරන ලද පාඩම් මාලා 30ක් මෙම කොටසෙහි අන්තර්ගත වේ. එම සෑම පාඩමක්ම Study - Listen - Practice ලෙස කොටස් තුනකට බෙදා වෙන් කර ඇත.

⭐ Study :- මෙම කොටසින් කථන ඉංග්‍රීසි පාඩම් කියවා අධ්‍යනය කිරීමට ඔබට හැකි වේ.
⭐ Listen :- මෙම කොටසෙහි ඇති ශ්‍රවන පාඩම් වලට සවන් දීමෙන් වාක්‍ය කණ්ඩ සහ සංවාද නිවැරදිව උච්චාරණය කරන ආකාරය අවබෝධ කරගැනීමට ඔබට හැකි වේ.
⭐ Practice :- සියලුම කථන ඉංග්‍රීසි පාඩම් වලට අදාළ වැදගත්ම කොටස මෙය වේ, මෙහිදී ඔබට කටහඬ හඳුනා ගැනීමේ තාක්ෂණය භාවිතා කරමින් නිර්මාණය කරන ලද චැට්-බොට්ස් සමග සංවාද වල යෙදීමෙන් ඉංග්‍රීසි භාෂාවෙන් චතුර ලෙස කතා කිරීමට පුහුණු වීමේ හැකියාව ලැබේ.


✔️ Vocabulary
ඉංග්‍රීසි භාෂාවෙන් කථා කිරීමේදී නිතර භාවිතා වන වචන 3000කට අදික ප්‍රමාණයක් ඇතුළත් කරන ලද පාඩම් මාලා 30ක් මෙම කොටසෙහි අන්තර්ගත වේ. මෙම පාඩම් සියල්ලක්ද Study - Listen - Practice ලෙස කොටස් තුනකට බෙදා වෙන් කර ඇත.

⭐ Study :- මෙම කොටසින් ඉංග්‍රීසි වචන සහ එහි සිංහල තේරුම කියවා අධ්‍යනය කිරීමට ඔබට හැකි වේ.
⭐ Listen :- මෙම කොටසින් ඉංග්‍රීසි වචන නිවැරදිව උච්චාරණය කරන ආකාරය පිළිබදව අවබෝධ කරගැනීම සදහා ශ්‍රවන පාඩම් වල‍ට සවන් දීමට ඔබට හැකියාව ලැබේ.
⭐ Practice :- මෙම කොටස මගින් සිංහල භාෂාවෙන් දිස්වන වචනයට අදාළ ඉංග්‍රීසි වචනය සදහන් කිරීමෙන් ඔබට ඉංග්‍රීසි වචන මාලාවන් පහසුවෙන් පුහුණු වීමට හැකියාව ලැබේ.


✔️ Grammar
මූලික ඉංග්‍රීසි ව්‍යාකරණ වල සිට සංකීර්ණ ව්‍යාකරණ දක්වා ඉතා පහසුවෙන් අධ්‍යයනය කළ හැකි අයුරින් සැකසූ පාඩම් මාලාවන් 45ක් මෙම කොටසෙහි අන්තර්ගත වේ.

⭐ Level-I :- Subject + Verb + Object වචන අනුපිළිවෙල, එක වචන සහ බහු වචන, ඉංග්‍රීසි භාෂා කථනයේ මූලික කොටස් 8, A/An/The භාවිතය, WH Questions, යන මූලික ව්‍යාකරණ මෙම කොටසෙහි පාඩම් මාලා වල අන්තර්ගත වේ.

⭐ Level-II :- I / We / You / They / He / She / It යන pronouns වල භාවිතයන්, In / At / On යන prepositions වල භාවිතයන්, can-could / may-might / will-would / shall-should වල භාවිතයන්, ආදිය මෙම කොටසෙහි අන්තර්ගත පාඩම් මාලා වල ඇතුළත් වේ.

⭐ Level-III :- Present - Past - Future tenses 12ත්, Active සහ Passive Voice, Direct සහ Indirect Speech යනාදී ව්‍යාකරණ පාඩම් මාලා මෙම කොටසෙහි අන්තර්ගත වේ.

=============================================================

TeachMe English is a sinhala english learning app. Anyone who wants to learn spoken english in sinhala will be able to learn and practice speak english fluently by engaging in conversations with inbuilt chat-bots created using voice recognition technology.

This sinhala english speaking app contains over 100 lessons covering spoken english, grammar and vocabulary, so that even a person with no basic knowledge of spoken english can learn and practice speak in english fluently by using this app.

Also, for the convenience of the users, all the english courses included in this app are divided into three sections as Level-I, Level-II and Level-III, so app users can easily improve his or her english speaking skills by studying the levels one by one.

Tag: sinhala english learning, english speaking sinhala, english speaking in sinhala, learn english in sinhala, speak english in sinhala, spoken english sinhala
Show More
More Information about: TeachMe English - sinhala english learning app
Price: Free
Version: 1.4
Size: 24M
Release Date: Dec 13, 2020
Content Rating: Everyone
Developer: Inotec Innovations
Developer Apps:
Recent Releases

Whatsapp
Vkontakte
Telegram
Reddit
Pinterest
Linkedin
Hide