About: O L Mathematics සා.පෙළ ගණිතය
ගණිතය අමාරු වගේම ,ගණිතයට කැමති 9,10,11 ශ්‍රේණි වල ළමුන් සදහා.
සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය.
සියල්ල එකම තැනකින් ඉගෙන ගන්න.
ගණිතය ඉගෙනුම සදහා Uygulama එකක්. OL matematik සා.පෙල ගණිතය App.
01. 9 - 11 සියලුරමේයය.
02. ගණිතය ප්‍රශ්න පත්‍ර පංතිය.
03. එක් එක් පාඩම් වලට අදාලව දිනපතා අලුතින් කරන ගණිත ගැටලු හා පිලිතුරු.
04. අනුමාන ප්‍රශ්න පත්‍ර.
05. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර.
06. පසුගිය පළාත් ප්‍රශ්න පත්‍ර.
07. ගණිත සූත්‍ර. ලඝුගණක හා ත්‍රිකෝණමිතිය, සමාන්තර හා ගුණෝත්තර ශ්‍රේඪී, වර්ගඵලය හා පරිමාව.
08. ලකුණු අඩු සිසුන් සදහා විශේෂ වැඩපිළිවෙළක්.
09. ගණිත ගැටලු විසදීමේ පහසුරම.
10. පෙළ පොත්.
මේ සියලු දේම Uygulama එකේ තියනවා. මේ ඔක්කොම සිංහල මාධ්‍යය වගේම İngilizce orta වලින් ඉගෙන ගන්න අයටත් පාවිච්චි කරන පුලුවන්.
ඔබත් දැන්ම Uygulama එක İndir කරගන්න.
සා.පෙළ ගණිතය නිසැක Bir සාමාර්ථයක් සදහා.