About: Mutual Transfer Maru Wemu MOE
Mutයාපන ක්ෂේත්‍රයේ සුහද මාරු (Karşılıklı Transfer) අපේක්ෂිත සියලුම රාජ්‍ය සේවකයන් සඳහා ..
රාජ්‍ය සේවකයන් තම සේවා ස්ථානයට පැමිණීමේ දුෂ්කරතා හේතුවෙන් තමන්ට පහසු සේවා ස්ථානයකට ස්ථාන මාරුවක් ලබා ගැනීමට පෙළබේ. Mut රාජ්‍ය සේවකයන් හට ස්ථාන මාරුවක් (Karşılıklı Aktarım) ලබා ගැනීම වර්ථමානයේ ඉතා අපහසු කාර්යයක් වී තිබේ. එයට හේතුව අනුප්‍රාප්තිකයෙකු නොමැතිව නිදහස් කිරීමට ආයතන ප්‍රධානීන් කටයුතු නොකිරීමයි. Mut හේතුවෙන් සියලුම දෙනා සුහද මාරුවක් (Karşılıklı Aktarım) ලබා ගැනීමට උත්සහ ගනී. Mut රැකියාවේ ඇති කාර්යබහුලත්වය මත සුහද මාරුව (Karşılıklı Aktarım) සඳහා සුදුසු පුද්ගලයෙකු සොයා ගැනීමත් දුෂ්කර කාර්යයක් වී තිබේ.
Mut ගැටලුවට පිළියමක් වශයෙන් හදුන්වා දී ඇති මාරු වෙමු 'සුහදමාරු (Karşılıklı Aktarım) යෙදුම අධ්‍යාපන ක්ෂේත්‍රයේ සියලුම තනතුරු වල සේවය කරන දී ඉතා පහසුවෙන් භාවිතා හැකි ලෙස හදුන්වා හදුන්වා දී ඇත.
යෙදුම සඳහා ලියාපදිංචි වූ පසු ඔබගේ තොරතුරු ඇතුලත් කිරීමට ද පහසුකම් සළසා ඇත. Mut ඔබගේ සුහදමාරු (Karşılıklı Aktarım) ඇරයුම ද අන් අයට ප්‍රදර්ශනය වේ.
මෙමගින් තම ස්ථාන මාරුව ලබා ගැනීමට අපේක්ෂිත ප්‍රදේශයෙන්ම නිලධාරියෙකු ඉතා පහසුවෙන් සොයා ගත හැක. Mut පරිදි තනතුරු මත මෙහි සුහද මාරු (Karşılıklı Aktarım) ඇරයුම් වර්ග කර ඇත.
- අධ්‍යක්ෂ (Yönetmen)
- කළමණාකරු (Yönetici)
- විදුහල්පති (Müdür)
- ගුරු සේවය (Öğretmen)
- සංවර්ධන නිලධාරි (Geliştirme Görevlisi)
- කළමණාකරණ නිලධාරි (Yönetim Asistanı)
- රසායනාගාර සහයක (Laboratuar Asistanı)
- පුස්තකාල සහයක (Kütüphane Asistanı)
- රසායනාගාර සේවක (Laboratuvar Çalışması)
- පුස්තකාල සේවක (Kütüphane Çalışması)
- කාර්යාල සහයක (Ofis Asistanı)
- මුරකරු (İzleyici)
- අරක්කැමි (Aşçı)
- කම්කරු / පාසල් කාර්ය සහයක (İşçi / Servis Asistanı)
- සනීපාරක්ෂක කම්කරු (Sıhhi Emek)
- වෙනත් (Diğer)
මෙයට අමතර තනතුරු ද මෙයට ඇතුලත් කල හැකි ලෙස යෙදුම නිමවා ඇත.
77 යෙදුම පිළිබඳ විමසීමක් වෙතොත් 0771476917 දුරකථන අංකයෙන් විමසන්න.
Karşılıklı Transfer
Suhada maru
Eğitim
bakanlık
Okul
Bölüm
සුහද මාරු
Davincy uygulaması