Warning: Undefined property: WhichBrowser\Model\Browser::$name in /www/wwwroot/steprimo.com/config.php on line 30

Warning: Undefined property: WhichBrowser\Model\Device::$manufacturer in /www/wwwroot/steprimo.com/config.php on line 34

Warning: Undefined property: WhichBrowser\Model\Device::$model in /www/wwwroot/steprimo.com/config.php on line 35
Magic Sinhala Скачать APK для Android
lang ru

Magic Sinhala
Magic Sinhala
Скачать APK
Magic Sinhala

Magic Sinhala

Разработчик: Kalum Biz
Размер приложения: Зависит от устройства
Дата выпуска: 27 дек. 2020 г.
Цена: Free
0,0
6 Оценки
Размер:
Зависит от устройства
Скачать APK
Google Play
Скриншоты приложения
Мобильный

About: Magic Sinhala

ඔයාගේ යාලුවෝ පුදුම කරන්න සරල මැජික් උපක්‍රම සොයා ගන්න හොඳම ක්‍රමය එකයි.මේ ඇප් එකෙන් ලොව ප්‍රසිද්ධ මැජික් වල පිටුපස රහස පියවරෙන් පියවර රාමු මගින් දෙනවා.ඉතාමත් සරලව ඒ වගේ සරලව පියවරෙන් ඔයාට තේරුම්ගන්න පුලුවන් විදිහට කියලා දෙනවා. මැජික් සිංහල ඇප් එකෙ ඒ වගේ මැජික් ගොඩක් අන්තර්ගත කරලා තියනවා.එ වගේම අපි හැමදාම එවැනි අලුත් අලුත් මැජික් අපේ ඇප් එකට දානවා. මැජික් සිංහලෙහි ඇති සියලුම මැජික් අතිදක්ශ පුද්ගලයන්ගේ අනුදැනුම යටතේ සැකසු ලිපි වේ.
සුපිරි මැජික් උපක්‍රම මගින් ඔබේ මිතුරන් ආකර්ෂණය කර ගැනීමට ඔබ යමක් සොයනවාද? වෙන කිසිවෙකුට කළ නොහැකි දෙයක් කිරීමට අවශ්‍යනම් මෙය ඔබ සඳහාම සෑදු ඇප් එකක්. නියම මැජික් උපක්‍රම ඉගෙන ගන්න මැජික් සිංහල ඇප් එක භාවිතා කරන්න. පියවරෙන් පියවර උපදෙස් අනුව පහසුවෙන් අනුගමනය කළ හැකි මැජික් උපක්‍රම මැජික් සිංහල ඇප් එකේ අපි ඔබට කියලා .ඊට අමතරව, අපි කියන උපදෙස් හොඳින් අවබෝධ කරගැනිම සදහා ඔබට එය වටහා ගත ලෙස .බලන් ඉන්න අයට හිතාගන්නවත් බැරි එ වගේම අදුරගන්නත් බැරි මැජික් උපක්‍රම අපි ඔයාලට කියලා දෙනවා.ලොකු මායාවක් කිරීමට ඔබට අවශ්‍ය දේ මැජික් සිංහල ඇප් එකෙන් ඔබට උගන්වනවා.
Приложения разработчика:
Похожие приложения
Недавние Релизы

Reviews Magic Sinhala


Оценки пользователей
Name
Message
Whatsapp
Vkontakte
Telegram
Reddit
Pinterest
Linkedin
Скрыть