Warning: Undefined property: WhichBrowser\Model\Browser::$name in /www/wwwroot/steprimo.com/config.php on line 30

Warning: Undefined property: WhichBrowser\Model\Device::$manufacturer in /www/wwwroot/steprimo.com/config.php on line 34

Warning: Undefined property: WhichBrowser\Model\Device::$model in /www/wwwroot/steprimo.com/config.php on line 35
Saviya - සවිය Скачать APK для Android
lang ru

Saviya - සවිය
Saviya - සවිය
Скачать APK
Saviya - සවිය

Saviya - සවිය

Разработчик: SD App Studio
Размер приложения: 5.8M
Дата выпуска: Nov 24, 2020
Цена: Free
1.8
5 Оценки
Размер:
5.8M
Скачать APK
Google Play
Скриншоты приложения
Мобильный

About: Saviya - සවිය

ඉක්මනින් දියුණු වෙන්න කැමතීද..? වැඩිපුර මුදල් උපයන්නත් කැමතී නේද..?

එහෙනම් දැන්ම ගොඩක් හොද ව්‍යාපාරයක් ආරම්භ කරන්න.ඔබේ ව්‍යාපාරයට ලොකු අත්වැලක් ලබා දෙන්න සවිය ඇප් එක සූදානම් .ඔයාලට අවශ්‍ය කරන ව්‍යාපාරික අදහස් වගේම ව්‍යාපාරය ඉදිරියටම ගෙනියන ආකාරයත් මේ Saviya App එකෙන් ලබාගන්න පුලුවන් .පරිපූර්ණ තොරතුරු ගොන්නකින් යුත් මේ සවිය ඇප් එක කාන්තා , පිරිමි දෙපාර්ශවයටම ඉතාමත් වැදගත් .ඒ වගේම අමතර රැකියාවක් සොයන ඔබටත් ඔබේ දක්ශතාවයට අනුව සුදුසු රැකියාවක් සොයාගන්න මේ ඇප් එකෙන් පුලුවන්.

ඒ වගේම ටයිප් කරන්න පුලුවන් ඔයාට නිවසෙ ඉදන්ම මසකට විශාල මුදලක් උපයාගත හැකි ආකාරයත් කියල දෙන්න මේ saviya app එක සූදානම් . අන්තර්ජාලයෙන් මුදල් උපයන නිවැරදිම ක්‍රමය ඔයාට දැනගන්න ලැබෙන්නෙත් මේ සවිය ඇප් එකෙන් විතරමයි.ඒ විතරක්ද මේ ඇප් එකෙන් ඔයාලට ලැබෙන්නේ මහගු පිටිවහලක් .


Saviya - සවිය



◼️Internet Jobs
◼️සවඳ හඳුන්කූරු
◼️ලයුම්කවර
◼️පැස්ටල් නිෂ්පාදනය
◼️ඉටිපන්දම් නිශ්පාදනය
◼️ඉදල් නිශ්පාදනය
◼️සබන් නිශ්පාදනය
◼️සබන් කුඩු නිෂ්පාදනය
◼️වාහන සේදුම්කාරක නිෂ්පාදනය
◼️බදුන් පිරිසිදු පිරිසිදුකාරක නිෂ්පාදනය
◼️ටයිල් ක්ලීනර් නිෂ්පාදනය
◼️Hand Wash
◼️Hand Sanitized
◼️Glass Cleaner
◼️Comfort
◼️මාෂ්මෙලෝස් නිෂ්පාදනය
◼️යෝගට් පානය
◼️මස් කරි පවුඩර්
◼️බැදපු තුනපහ කුඩු
◼️Wedding Cake
◼️කෘතිම විනාකිරි නිෂ්පාදනය
◼️කලුබඩු නිශ්පාදනය
◼️එළවළු වගාව
◼️පලතුරු වගාව

වැනි වටිනා කියන ලිපි වලින් මේ ඇප් එක පොහොසත්.ඉතින් අදම සවිය App එක Download කරගන්න.මේ ඔබේ දියුණුවේ රහසයි.
Приложения разработчика:
Недавние Релизы

Reviews Saviya - සවිය


Оценки пользователей
Всего оценок: 5
Оценки
1.8
5 Оценки
5 Звезда
4 Звезда
3 Звезда
2 Звезда
1 Звезда
Name
Message
Whatsapp
Vkontakte
Telegram
Reddit
Pinterest
Linkedin
Скрыть