Warning: Undefined property: WhichBrowser\Model\Browser::$name in /www/wwwroot/steprimo.com/config.php on line 30

Warning: Undefined property: WhichBrowser\Model\Device::$manufacturer in /www/wwwroot/steprimo.com/config.php on line 34

Warning: Undefined property: WhichBrowser\Model\Device::$model in /www/wwwroot/steprimo.com/config.php on line 35
Pem Katha - පෙම් කතා Download do APK para Android
lang pt

Pem Katha - පෙම් කතා
Pem Katha - පෙම් කතා
Download do APK
Pem Katha - පෙම් කතා

Pem Katha - පෙම් කතා

Desenvolvedor: Panex Solutions
Tamanho do App: Varia de acordo com o dispositivo
Data de Lançamento: Apr 17, 2020
Preço: Free
1
6 Avaliações
Tamanho:
Varia de acordo com o dispositivo
Download do APK
Google Play
Capturas de Tela do App
Móvel

About: Pem Katha - පෙම් කතා

වර්තමාන පරම්පරාව පොතක් කියවන්න පුස්තකාලයට යාමට කාලය වැය කරනවාට වඩා ඒ වෙනුවට දැන් ඔවුන් අතැති smartphone එක හරහා ⁣එය කර ගැනීමට යොමු වී ඇත.පොතක් මිලදී ගන්නවාට වඩා මෙලෙස app එක හරහා පොතක් කියවිමෙන් ලැබෙන වාසි රාශියක් ඇත.

පොත් සාප්පු ගානේ ගාටන කාලය මෙන් නොව මෙහිදි App එක Download කර ගැනීම සදහා ගත වන කාලය පමණක් වැය වේ.තවද තමන් ආස හැම පොතක්ම මිලදී අරගෙන ගෙදර හැම තැනම පොත් ගොඩ ගහගෙන ඉන්න එක කොච්චර කරදරයක්ද,ගෙදර ඉඩත් ඇහිරෙනවා එවැනි ගැටළුවලට මේ app එක මහගු පිටුවහලක් වනු ඇත. සමහර වෙලාවට ඔබ හොයන පොත වෙලද පොලේ සොයා ගැනීමට අපහසු වන අවස්ථා ඇත.විකිණී අවසන් වී හෝ අළුතින් මුදණය කර නොතිබෙන්න පුළුවන්.අපගේ app එක හරහා අවශ්‍ය ⁣පොත ලේසියෙන් search කර ලබා ගන්න හැකියාව ඔබට ලැබේ.

අපගේ මේ app එකේ තිබෙන සියළුම නවකතාව ,කෙටි කතාවල සම්පුර්ණ ලිඛිත අයිතිය කතෘ සතුය බව අවධාරණය කල යුතුයි. මූලිකවම අප අවධානය යොමු කලේ ආදර කතා ඇතුළත් නවකතාව හා කෙටි කතා සදහාය.


Pem Katha - පෙම් කතා



අද ඕනම තරැණ ළමයෙකු ලග smartphone එකක් ඇත.මෙය යහපත් අරමුණක් කරා යෙදවිය යුතු යැයි සිතූ අප වර්තමානය වන විට වැඩි පිරිසක් අතරට ගියපු නවකතාව හා කෙටිකතා තෝරා ඒවා යොදාගෙන app එක නිර්මාණය කර ඇත.මෙම නවකතාව හා කෙටි කතාවල අයිතිය මුල් කතෘ සතුවේ.

ඔබට මේ වන විට ආදර සම්බන්ධතාවයක් තිබේනම් එය තවත් ශක්තිමත් කර ගැනීමට,ආදර සම්බන්ධතාවයක් තිබී එය බීදි ගොස් ඇතිද,නැතිනම් ඔබට පොත් කියවීමට ආසාව තිබුණට පොතක් අතට ගන්නට හිතෙන්නේ නැද්ද, මෙවැනි ගැටළු රාශියකට පිළියම අපගේ මේ app එක වනු නියතය.පුස්තකාලයකට නොයා ,⁣ පොත් සාප්පුවකට ගොස් පොත් මිලදී ගන්නවාට වඩා ඉතා පහසුවෙන් ගෙදර ඉදලම නවකතාව හා කෙටි කතා විශාල ගණනක් කියවියමට අවස්ථාව අපගේ app එක මගින් හැකි වේ.

ඔබත් අදම අපගේ app එක download කර පොතක් කියවා ඔබගේ අනාගතයට යමක් එකතු කර ගන්න.පොතකට පුළුවන්න මනුස්සයෙක්ව යහපත් ⁣හෝ අයහපත් කරන්න.අප ඔබට ලබා දෙන්නේ යහපත් දෑ පමණක් බව ඔබ අප හා එක් වූ විට වැටෙහෙනු ඇත.

එන්න අප හා එක්ව ඩිජිටල්කරණය වූ පොත් ගුලට එක්ව අළුත්ම විදියට පොත් කියවමු.💪 🤟 📚
Apps do Desenvolvedor:
Apps Relacionados
Lançamentos Recentes

Reviews Pem Katha - පෙම් කතා


Avaliações dos usuários
Name
Message
Whatsapp
Vkontakte
Telegram
Reddit
Pinterest
Linkedin
Ocultar