Warning: Undefined property: WhichBrowser\Model\Browser::$name in /www/wwwroot/steprimo.com/config.php on line 30

Warning: Undefined property: WhichBrowser\Model\Device::$manufacturer in /www/wwwroot/steprimo.com/config.php on line 34

Warning: Undefined property: WhichBrowser\Model\Device::$model in /www/wwwroot/steprimo.com/config.php on line 35
Tech Podda - Fix Phone Error Download do APK para Android
lang pt

Tech Podda - Fix Phone Error
Tech Podda - Fix Phone Error
Download do APK
Tech Podda - Fix Phone Error

Tech Podda - Fix Phone Error

Desenvolvedor: App Storuwa
Tamanho do App: 6.1M
Data de Lançamento: Feb 25, 2020
Preço: Free
1
6 Avaliações
Tamanho:
6.1M
Download do APK
Google Play
Capturas de Tela do App
Móvel

About: Tech Podda - Fix Phone Error

Tech Podda (ටෙක් පොඩ්ඩා) app එක හුදෙක් ජංගම දුරකතන (Mobile Phone /Smart Phone ) තාක්ෂණය පිලිබද දැනුමක් නොමැති එහෙත් තාක්ෂණය පිලිබද උනන්දුවක් ඇති අය සදහා නිර්මාණය කර ඇත.
දවසින් දවස අලුත් වන ජංගම දුරකතන (Mobile Phone /Smart Phone ) තාක්ෂනයට මුහුන දීමට නම් ජංගම දුරකතන (Mobile Phone /Smart Phone ) තාක්ෂනයේ මුල් පදනම අප හොදින් දැනගත යුතුයි. ඉතා කුඩා ප්‍රශ්න පිලිබද නොදැන ඉදිරියේදී හමුවන තාක්ශනයට මුහුන දිය නොහැකි බැවින් අප Tech Podda (ටෙක් පොඩ්ඩා) නිර්මණය කිරීමට තීර්නය කලෙමු.
සමහරුන් ජංගම දුරකතන (Mobile Phone /Smart Phone ) තාක්ෂනය පිලිබාද වැඩි යමක් නොදන්නා නිසා,Tech Podda app එක නිර්මණය කිරීම මගින් අප ජංගම දුරකතන බාවිතයේදී අපට එදිනෙදා මතුවන ඉතාමත් පොඩි youtube එකේ වත් වැඩිය කවුරැවත් කතා නොකරන Phone ආශ්‍රිත පැන නගින ගැටලු නිරා කරනය කිරීම සදහා අප Tech Podda app නිර්මාණය කෙරැවෙමු.
මෙහිදී අප film එකකට උපසිරස ඇතුලත් කිරීම, Google Map එක මගින් location and pin share කිරීම,Phone එකක් reset කිරීම,ලොක් වූ දුරකතන නැවත් අන්ලොක් කිරීම වැනි අපට එදීනෙදා ජංගම දුරකතන (Mobile Phone /Smart Phone ) බවිතයේදී හමුවන ප්‍රශ්න විශාල ප්‍රමාණයකට අදාල විසදුම් හා එවා විසදා ගන්න ආකරය ගැන් පැහැදිලිව විස්තර කරන ඇප් එකක් ලෙස Tech Podda හැදින්විය හැකිය.



Tech Podda - Fix Phone Error


Mobile Phone Technology , Phone Error fix ,Phone වල ප්‍රශ්න සදහා විසදුම්
Apps do Desenvolvedor:
Apps Relacionados
Lançamentos Recentes

Reviews Tech Podda - Fix Phone Error


Avaliações dos usuários
Name
Message
Whatsapp
Vkontakte
Telegram
Reddit
Pinterest
Linkedin
Ocultar