About: Ganitha MIthuru - Math Games
ගණිත මිතුරු අන්තර් ක්‍රියාකාරී ජංගම දුරකථන යෙදවුම. ඔබට විනෝදයෙන් පහසුවෙන් ගණිතය ඉගෙනගත හැකි වන ආකාරයට සකසා ඇත.
සුළු කිරීමේ සහ අංක ගණිතමය හැකියාවන් වර්ධනය වන ලෙස දැලිස, සංඛ්‍යා හා නිඛිල සුලු කිරීම් ඇතුලත් අන්තර් ක්‍රියාකාරී ක්‍රියාකාරකම් මෙහි ඇතුලත්ව.
මෙම යෙදවුම භාවිතය මගින් එකතු කිරීම, අඩු කිරීම, ගුණකිරීම සහ බෙදීම යන මූලික ගණිතකර්ම හතර මනා ලෙස ලෙස හැකියාව ලැබෙනු ඇත.
ක්‍රියාකාරකම් වලට අමතරව 3 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ගණිතය ඉගෙනීමට අත්‍යාවශය වන තවත් සම්පත් රාශියක් සඳහා මෙම යෙදවුම හරහා පහසුවෙන් ප්‍රවේශ විය හැකි වේ.
Ganitha Mithuru Interactive Mobile App. Projetado para tornar o aprendizado de matemática fácil para você se divertir.
Inclui funções interativas, incluindo rede, números e minimização de inteiros para desenvolver habilidades de minimização e aritmética.
O uso deste aplicativo permitirá que você domine as quatro aritméticas básicas de adição, subtração, multiplicação e divisão.
Além das atividades, este aplicativo fornece acesso fácil a muitos outros recursos essenciais para o aprendizado de matemática da 3ª à 11ª série.