About: Widyagaraya
ගෙදරඅවටතියනහාපහසුවෙන්සොයාගන්නපුලුවන්ද්රව්යභාවිතාකරලාඉස්කෝලේවිෂයනිර්දේශිතපරික්ෂණවගේමඅලුත්අලුත්පුදුමහිතෙනපරීක්ෂණකරන්නඅපිඔයාලටකියලාදෙනවා.එවගේමගෙදරපුංචිවිද්යාගාරයක්හදනවිදිහවගේමඒවිද්යාගාරයේඉදන්විද්යාපරීක්ෂණකරනවිදිහඅපිඔබටසරලවපියවරෙන්පියවරකියලාදෙනවා。 ඔයත්ගෙදරඉදන්විද්යාගාරයක්හදලාපුංචිපුංචිපරීක්ෂණවලින්පටන්අරගෙනලොකුලොකුපරීක්ෂණකරන්නදැන්මවිද්යාගාරයඇප්එකඩවුන්ලොඩ්කරගන්න。