About: DIY ARDUINO PROJECT
සිංහලෙන් Arduino මුලසිට සරලව ඉගනගැනීම සදහා මෙම App එක නිර්මාණය කරඇත.මෙම App එක මගින් ඔබට Arduino සමග Sensors භාවිතාකරන්නේ කෙසේද යන්න සහ .Arduino මගින් සෑදියහැක් Project සම්බන්දයෙන් තොරතුරු අන්තර්ගතවේ.එමෙන්ම එම Project සදහා විස්තරයක්,video එකක් හා Sample code එකක් අන්තර්ගතවේ.