About: Chithra Katha - චිත්‍ර කතා
Ci piace ancora leggere i fumetti chithra katha. Questo è qualcosa che viene fatto senza alcuna differenza di età. Leggevo chithra katha senza chithra katha.
La gente ora sta dicendo che dove nel mondo sono buoni i fumetti chithra katha per noi. Ecco perché ho creato questa app.
Faccio pagare una piccola tassa per questo perché non posso fare tutti questi fumetti chithra katha da solo. Devo fare molti di questi per gli altri.
Chithra Kathaa valata ithin loku podi bedayakin thorava kauruth kemathiine mal mamava ehema ithin danne naththe den kattiya vithrayi.etharam chithra katha valata podi kale idan api maara kemathi.
onna mama mee app eken oyagoddllanta lookenma hodama chithra katha oyagollanta genath thiyenava danna sinhalenma parivarthanaya karala.
mee chithra katha app ekata mama podi mudalak aya karanava mokad me chithra katha mama pita kattiyata dila hadavana eeva eekata thamayi mama podi mudalak ayakaranne.
meeke godakkma chithra katha anime valata adala eeva ee kiyanne manga chithra katha.
චිත්‍ර කතා chithra katha ඉතින අපි පොඩි කාලෙ ඉදන් තිබ්බනෙ මල් මාමව එහෙම අපිට හොදට මතකයිනෙ එහෙමයි කියල අපි තාමත් චිත්‍ර කතා chithra katha කියවන්න කැමතීනෙ මේක ඉතින් වයස් බේදයක් නැතුව කරන දෙයක්.අපේ රටේ වැඩිය චිත්‍ර කතා chithra katha කියවන්නෙ නැති වුනාට පිට රට තොරව චිත්‍ර කතා chithra katha කියවන්න පුරුදු වෙල ඉන්නව.
කට්ටිය දැන් කියයි පිට රට කට්ටියට වගේ අපිට කොහෙද හොද චිත්‍ර කතා chithra katha කියල ඒකට තමයි මේ ඇප් එක මම නිර්මානය කලේ වෙනත් භාශා වලින් තියෙන චිත්‍ර කත chithra katha අපේ තේරෙන සිංහල භාශාවට කතාවෙ රසයට කිසිම හානියක් නොකර පරිවර්තනය කර ඔබ ලගටම ගෙන එන්න එන්න.
මේකට මම පොඩිමුදලක් අය කරනව මොකද මේ චිත්‍ර කතා chithra katha ඔක්කොම මට තනියෙන් කරන්න බෑ මම මේවා ගොඩක් වෙන කට්ටියට කියල හදාගන්න ඒව.ඉතින් මට ඒ කට්ටියට ගෙවන්න වෙනව අන්න ඒ ගාන පියව ගන්න හා මේ චිත්‍ර කතා Chithra katha ඇප් එකේ ඉදිරි අනාගතය වෙනුවෙන් මුදල අයකරන්නෙ.