Warning: Undefined property: WhichBrowser\Model\Browser::$name in /www/wwwroot/steprimo.com/config.php on line 30

Warning: Undefined property: WhichBrowser\Model\Device::$manufacturer in /www/wwwroot/steprimo.com/config.php on line 34

Warning: Undefined property: WhichBrowser\Model\Device::$model in /www/wwwroot/steprimo.com/config.php on line 35
A-L Past Papers - Didulaka - S Scarica APK per Android
lang it

A-L Past Papers - Didulaka - S
A-L Past Papers - Didulaka - S
Scarica APK
A-L Past Papers - Didulaka - S

A-L Past Papers - Didulaka - S

Sviluppatore: HappyAPP
Dimensione dell'App: Varia con il dispositivo
Data di rilascio: 9 mag 2020
Prezzo: Free
0,0
6 Valutazioni
Dimensione:
Varia con il dispositivo
Scarica APK
Google Play
Screenshot dell'App
Mobile

About: A-L Past Papers - Didulaka - S

ආදරණීය දුවේ පුතේ, අ.පො.ස උසස් පෙළ කියන්නේ ඔබගේ ජීවිතයේ ඔබට මුහුණදීමට සිදුවන ඉතාමත් වැදගත් විභාගයක්. ඒ විතරක් නෙමෙයි එය අනාගතයේ ඔබ කවුද යන්න තීරණය කරන වැදගත් සංධිස්ථානයක් ද වෙනවා. ඒ අනුව, එම අභියෝගයට සාර්ථකව මුහුණ දීමටත් ඉතා දක්ෂ ලෙස එය ජය ගැනීම්ටත් ඔබ ඉතාමත්ම හොඳින් සූදානම් විය යුතු වෙනවා.

මෙහිදී, ඔබ ඉතාමත් හොඳින් පාඩම් කිරිමට අමතරව ‍ ප්‍රශ්න පත්‍රය සදහා ලබාදෙන කාලය තුළදී ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමටත් පුරුදු පුහුණු විය යුතු වේ. එනම් ඔබ වැඩි වැඩියෙන් ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු සපයනවා නම් ඔබට ඉතාමත් පහසුවෙන් විභාගය හොඳින් සමත් වෙන්න පුළුවන් වෙනවා. මෙහිදී, ඔබ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු සැපයීමට පුරුදු පුහුණු වූ විට ඔබට උසස් පෙළ විභාගය අපහසු දෙයක් වන්නේ නැහැ. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු සැපයීමට පුරුදු වීමෙන් ඔබට වාසි රැසක් ලැබේ. ඉන් පළමුවැන්න වන්නේ, ඔබ ප්‍රශ්න පත්‍රයක් නියමිත කාලයට අනුව කිරීමට පුහුණු වීමයි. දෙවනුව, ඔබ ප්‍රශ්න රටා හඳුනාගැනීමට පුරුදු වීමයි. ඒ වගේම ප්‍රශ්න පත්‍රයට ඇති බිය අඩු වීමයි.

දිදුලක දිදුලක app එක සාදා තිබෙන්නේ පසුගිය අ.පො.ස උසස් පෙළ ප්‍රශ්න පත්‍ර අඩංගු කර ගෙනයි. මෙහිදී අප ඔබට ප්‍රධාන විෂය ධාරා වන විද්‍යා, ගණිත, වාණිජ, කළා, සහ තාක්ෂණවේදය ඇති සියලුම විෂයන් වල ප්‍රශ්න පත්‍ර ඇත. එපමණක් නොව, අප මෙහිදී සිංහල, ඉංග්‍රීසි සහ දෙමල යන මාධ්‍ය තුනෙන්ම දුවල පුතාල සඳහා විෂයන් වලට ප්‍රශ්න පත්‍ර අඩංගු කොට ඇත.


A-L Past Papers - Didulaka - S



හෝ නවීන ලෝකයේ ජීවත් වන දුවල පුතාල හැමෝම ගාව අද වන විට ජංගම දුරකතනයක් හෝ scheda එකක් තියෙනවා. ඉතින් ඔයාලා හැමෝටම මේ app එක scaricare කරගෙන විභාගයට සූදානම් වෙන්න පුළුවන් නේද? ඔයාලට පන්තියට යනකොට ලොකු පොත් අරගෙන යන්න ඕනේ නැහැ. දිදුලක සඳහා මුදල් වියදම් කරන්නත් අවශ්‍ය වෙන්නේ නැහැ මේ දිදුලක scarica l'app එක කර ගත්තම. ඒ විතරක් නෙමෙයි, සමහරවිට ඔයාලගේ කලින් අක්කල අයියලා පාවිච්චි කරපු ප්‍රශ්න පත්‍ර පොතක් ගත්තොත් එකේ ලඟදි පැවැත්වූ විභාග වල ‍ ප්‍රශ්න පත්‍ර නැති වෙන්න පුළුවන්. එතකොට ඔයාලට නැවත පොතක් මිලදී ගන්න වෙනවා. දිදුලක නිසා මේ දිදුලක app එක සාදා තියෙන්නේ ඔයාලට උදව් කරන්න. ලඟදි පැවැත්වූ විභාග වල ප්‍රශ්න පත්‍ර අන්තර්ගත කරලා. ඉතින්, තවත් පරක්කු වෙන්න එපා. හෝ දිදුලක app එක ඔයාලගේ ජංගම දුරකතනයට හෝ scheda එකට scarica කරගන්න.
App dello sviluppatore:
Ultimi Rilasci

Reviews A-L Past Papers - Didulaka - S


Valutazioni degli utenti
Name
Message
Whatsapp
Vkontakte
Telegram
Reddit
Pinterest
Linkedin
Nascondi