About: GB STORE-Mushroom Cultivation
Abbiamo creato l'app GB STORE per aiutare i coltivatori di funghi in Sri Lanka. I coltivatori di funghi otterranno tutte le conoscenze di cui hanno bisogno attraverso questa app. L'allevamento di funghi è diventato oggi uno degli affari più popolari e redditizi della parola. Pertanto, miriamo a fornire ai coltivatori le conoscenze di cui hanno bisogno e potenziarli.
L'app GB STORE è unica tra le altre app per la coltivazione dei funghi. La nostra app ti consente di acquistare attrezzature per la coltivazione dei funghi. Molti coltivatori di funghi incontrano difficoltà nell'acquisto di questa attrezzatura. Quindi la nostra app è in grado di acquistare le apparecchiature standard in un unico posto.
Puoi facilmente utilizzare la nostra app GB STORE. Ha un'interfaccia molto amichevole. Le informazioni sono molto chiare e semplici nella nostra app. Lo abbiamo anche fatto passo dopo passo con le immagini per una facile comprensione
Ecco il nostro contenuto. Include informazioni dettagliate che vanno dall'introduzione della coltivazione dei funghi a come registrarsi come azienda. La nostra applicazione contiene informazioni preziose sui rimedi per i parassiti e i danni della coltivazione dei funghi e su come preparare deliziosi alimenti per funghi. Molte persone hanno problemi con la costruzione di una casa. troveremo una soluzione.
L'applicazione GB STORE è un ottimo strumento per fornire ai coltivatori di funghi le conoscenze e le attrezzature di cui hanno bisogno.
ST ලංකාවේ බිම්මල් වගා කරැවන්ට උපකාර කිරීම සදහා අපි GB STORE යෙදුම නිර්මාණය කරෙමු. බිම්මල් වගාවේ නවකයන්ට අවශ්‍ය සියළුම දැනුම සරලව මෙම යෙදුම හරහා ලබා දෙනු ඇත.වර්තමානයේ බිම්මල් වගාවට බොහෝ පිරිසක් යොමු වීමෙන් එය වඩා ප්‍රචලිත ලාභ ලබන ව්‍යාපාරයක් බවට පත්ව ඇත. ඒබැවින් වගාකරුවන්ට අවශ්‍ය නිවැරදි දැනුම ලබා දී ඔවුන්ව ශක්තිමත් කිරීම අපගේ අරමුණයි.
ST වගා කරැවන් සදහා ඇති යෙදුම් අතරින් GB STORE සුවිශේෂී වේ. අපගේ යෙදුම මගින් බිම්මල් වගාව සදහා අවශ්‍ය වන උපකරණ අඩුම මිලට ගැනීමට හැකියාව ඇත. වගාකරුවන්ට මෙම උපකරණ මිලට ගැනීමට බොහෝ වෙහෙසක් දැරිය යුතු වේ. එබැවින් අපගේ යෙදුම මගින් නියමිත ප්‍රමිතියකින් යුතු උපකරණ එකම තැනකින් ගැනීමේ හැකියාව පවතී.
අපගේ GB STORE යෙදුම ඔබට පහසුවෙන් භාවිතා කළ හැකිය. මෙහි ඉතාමත් මිත්‍රශීලී අතුරු මුහුණතක් ඇත. අපගේ යෙදුමෙහි සදහන් තොරතුරු ඉතාමත් පැහැදිලිව හා සරලව දක්වා ඇත. එමෙන්ම පියවර පිංතූරද සහිතව තේරුම් ගැනීමට වඩාත් පහසු වන පරිදි අපි සකස් කලෙමු.
අපගේ අන්තර්ගතය මෙසේය. බිම්මල් වගාව හැදින්වීමේ සිට ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි කරන්නේ කෙසේද යන්න දක්වා සවිත්තරාත්මක තොරතුරු ඇතුලත්ය.වගාව පවත්වාගෙන යන විට ඇති වන පලිබෝධ හානි හා ඒවාට පිළියම් ද, බිම්මල් වලින් සැකසිය හැකි රසවත් කෑම වර්ග සාදාගන්නා ක්‍රමය වැනි වටිනා තොරතුරු අපගේ යෙදුමෙහි ඇතුලත්ය. එමෙන්ම බොහෝ දෙනෙක්ට වගා ගෘහයක් සාදා ගැනීම පිළිබඳ ගැටලු පවතී .එයටද විසදුමක් අපි ලබා දෙනු ඇත.
IT STORE යෙදුම බිම්මල් වගා කරුවන්ට අවශ්‍ය දැනුම මෙන්ම් උපකරණ අඩුම මිලකට ලබා දෙන අගනා යෙදුමකි.