Warning: Undefined property: WhichBrowser\Model\Browser::$name in /www/wwwroot/steprimo.com/config.php on line 30

Warning: Undefined property: WhichBrowser\Model\Device::$manufacturer in /www/wwwroot/steprimo.com/config.php on line 34

Warning: Undefined property: WhichBrowser\Model\Device::$model in /www/wwwroot/steprimo.com/config.php on line 35
Mutual Transfer - Maru Wemu MO Scarica APK per Android
lang it

Mutual Transfer - Maru Wemu MO
Mutual Transfer - Maru Wemu MO
Scarica APK
Mutual Transfer - Maru Wemu MO

Mutual Transfer - Maru Wemu MO

Sviluppatore: Davincy App Solutions
Dimensione dell'App: Varia con il dispositivo
Data di rilascio: 4 ott 2019
Prezzo: Free
0,0
6 Valutazioni
Dimensione:
Varia con il dispositivo
Scarica APK
Google Play
Screenshot dell'App
Mobile

About: Mutual Transfer - Maru Wemu MO

Health සේවයේ සෞඛ්‍ය (Salute) ක්ෂේත්‍රයේ රැකියාවේ නියුතු සුහදමාරු අපේක්ෂිත සියලුම තනතුරුවල සේවය කරන නිලධාරීන් වෙනුවෙන් මෙම යෙදුම හදුන්වා දී ඇත.

          වර්තමානයේ විවිධ හේතු මුල් කරගෙන රාජ්‍ය සේවයේ සේවයේ නියුතු නිලධාරින් හට තම සේවා ස්ථානයෙන් ස්ථාන මාරුවීම් ලබා ගැනීමට සිදු වේ. නමුත් ආයතන ප්‍රධානීන් නිලධාරින් අනුප්‍රාප්තිකයෙකු රහිතව නිදහස් කිරීම සිදු නොකරයි. මෙවන් අවස්ථාවලදී වඩාත් සාර්ථක ක්‍රමය වන්නේ සුහද මාරුවක් (Trasferimento reciproco) ලබා ගැනීමයි. නමුත් වර්තමානයේ රාජ්‍ය සේවකයන්ගේ කාර්යබහුලත්වය මත සුහදමාරුව (Trasferimento reciproco) සඳහා අනුප්‍රාප්තිකයෙකු සොයා ගැනීම ඉතාම දුශ්කර වී තිබේ.

          එම ගැටළුවට පිළියමක් වශයෙන් අප මෙම යෙදුම (Maru Wemu MOH) හදුන්වා දී ඇත. Health (Salute) ක්ෂේත්‍රයේ ඉහලම තනතුරේ සිට පහලම තනතුර දක්වා සියලුම නිලධාරීන්ගේ තොරතුරු මෙහි ඇතුළත් කළ හැකි ලෙස මෙම යෙදුම නිර්මාණය කර ඇත. ඉතා පහසුවෙන් භාවිතා කර හැකි ලෙස මෙම යෙදුමේ අතුරුමුහුනත සකස් කොට ඇත.


Mutual Transfer - Maru Wemu MO



Medico
Terapista dentale
Infermiera
PHI
PHM
Farmacista
Responsabile dello sviluppo
Assistente di direzione
Assistente al servizio sanitario
osservatore
Chef ඇතුලු,
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවයේ නියතු සියලුම තනතුරු වල නිලධාරීන් සඳහා මෙම යෙදුම භාවිතා කළ හැකිය. Per tutto il personale sanitario

App Davincy
App dello sviluppatore:
Ultimi Rilasci

Reviews Mutual Transfer - Maru Wemu MO


Valutazioni degli utenti
Name
Message
Whatsapp
Vkontakte
Telegram
Reddit
Pinterest
Linkedin
Nascondi