About: Maths Chandana - ගණිතය චන්දන
දුවේ පුතේ,
6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා දරුවන් උදෙසා සකස් කල මෙම මෙම APLIKASI Mobile එක මගින් නව විෂය නිර්දේශයට නිර්දේශයට අදාළව සකස් කළ මාලාවක් මාලාවක් සහ සහ අදාළ අදාළ පෙරහුරු පෙරහුරු පෙරහුරු පසුගිය විභාග ප්‍රශ්ණ ප්‍රශ්ණ පත්‍ර පහසුවෙන් ලබා අවස්ථාව සැලසේ සැලසේ.
මෙම පාඩම් මාලාව අධ්‍යානය කිරීම මගින් අ.පො.ස. (සා.පෙළ) විභාගයේදී ගණිත විෂය සඳහා විශිෂ්ට සාමාර්ථයක් ලබා ගැණීමටත් තර්කානුකූල දැනුමකින් පරිපූර්ණ පුරවැසියෙකු පුරවැසියෙකු ලෙස නව නව විසීමට විසීමට විසීමට හැකිවේවායි එක සිතින් 😊.😊
මම වසර දහයකට අධික කාලයක් රජයේ පාසල් ගුරුවරයෙකුව ගුරුවරයෙකුව කටයුතු අතර බප බප / ගම් / තක්ෂිලා විද්‍යාලයේ සේවය කරමි. අ.පො.ස. (සා.පෙළ) පිළිතුරු පත්‍ර පරීක්ෂකයෙකු ලෙස ලද අත්දැකීම් ඔබ වෙත මෙසේ දායාද කිරීමට කිරීමට ලැබීම පිළිබඳව පිළිබඳව ඉමහත් සතුටට 😊.😊
ගණිතය ප්‍රායෝගිකව ඉගෙනීමට කැමති දරුවන් උදෙසා ..........
චන්දන වික්‍රම ආරච්චි👨🎓
👨🎓 Aplikasi Matematika Chandana 👨🎓
👉 Pendidikan matematika sinhala
👉 Matematika kelas 6
👉 Matematika kelas 7
👉 Matematika kelas 8
👉 Matematika kelas 9
👉 Matematika kelas 10
👉 Matematika kelas 11
👉 ujian matematika
👉 Matematika vedio sinhala
👉 O / l matematika sinhala
👉 Teori matematika sinhala