About: Maths Chandana - ගණිතය චන්දන
දුවේ පුතේ,
6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා දරුවන් උදෙසා සකස් කල මෙම Mobile APP එක මගින් නව විෂය නිර්දේශයට අදාළව සකස් කළ වීඩියෝ පාඩම් මාලාවක් සහ ඊට අදාළ පෙරහුරු ප්‍රශ්න පත්‍ර සහ පසුගිය විභාග ප්‍රශ්ණ පත්‍ර පහසුවෙන් ලබා ගැනීමට අවස්ථාව සැලසේ.
මෙම පාඩම් මාලාව අධ්‍යානය කිරීම මගින් අ.පො.ස. (සා.පෙළ) විභාගයේදී ගණිත විෂය සඳහා විශිෂ්ට සාමාර්ථයක් ලබා ගැණීමටත් තර්කානුකූල දැනුමකින් පරිපූර්ණ පුරවැසියෙකු ලෙස නව ලොවට විසීමට හැකිවේවායි එක සිතින් පතමි.😊
මම වසර දහයකට අධික කාලයක් රජයේ පාසල් ගුරුවරයෙකුව කටයුතු කරන අතර දැනට බප / ගම් / තක්ෂිලා විද්‍යාලයේ සේවය කරමි. අ.පො.ස. (සා.පෙළ) පිළිතුරු පත්‍ර පරීක්ෂකයෙකු ලෙස ලද අත්දැකීම් ඔබ වෙත මෙසේ දායාද කිරීමට ලැබීම පිළිබඳව ඉමහත් සතුටට පත්වෙමි.😊
ගණිතය ප්‍රායෝගිකව ඉගෙනීමට කැමති දරුවන් උදෙසා ..........
චන්දන වික්‍රම ආරච්චි👨🎓
👨🎓 Maths Chandana App 👨🎓
👉 Enseignement des mathématiques cinghalais
👉 Mathématiques en 6e année
👉 Mathématiques en 7e année
👉 Mathématiques de 8e année
👉 Mathématiques de 9e année
👉 Mathématiques de 10e année
👉 Mathématiques en 11e année
👉 Examen de mathématiques
👉 Maths vedio sinhala
👉 O / l mathématiques cinghalais
👉 Théorie des mathématiques cinghalais