About: Physics Practicals - භෞතික විද
🌹 මෙම Physique Pratique ඇප් එක මගින් අප බලාපොරොත්තු වනුයේ අ.පො.ස. (උ / පෙ) නංගිලා👩 මල්ලිලාට🧑 භෞතික විද්‍යාව ප්‍රායෝගික පරීක්ෂණ (Physique pratique) පිළිබඳව මනා අවබෝධයක් ලබා දීමයි. භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍රය තුල අනිවාර්යය ප්‍රශ්න 4 ක්ම මේ තුලින් ලේසියෙන් මතක තියාගෙන, පාඩම් කරලා ඉහළ ප්‍රථිඵල කරා ලඟා වීමට ඔබට හැකියාව ලැබෙනු ඇත.👍👌👨🎓
Videos මෙහි අන්තර්ගතය ඉතාමත් ආකර්ශනීයව ඉතාමත් පැහැදිලිව ඕනිම කෙනෙකුට තේරුම් ගැනීමට පහසුව අදාළ පරීක්ෂණයන්හි වීඩියෝ (vidéos pratiques) ද ඇතුළත්ව සකසා ඇත. එමෙන්ම මෙහි පරීක්ෂණ සතියකට එකක් හෝ කිහිපයක් බැගින් අලුතින් ඇතුලත් කරමින් ඔබට ලබා දීමට සැලසුම් කර ඇත. ඉතිං අප සමඟ එක් වන්න .. විෂය නිර්දේශයට අදාළ භෞතික විද්‍යාව (physique pratique) සියලු ප්‍රායෝගික පරීක්ෂණ (travaux pratiques) නිවැරදිව ඉගෙන ගන්න..🥰👩🎓
❤ .... physique pratique .... ❤
නැගුමට කන්දක් අපහසු මුත් .. පහසුවෙන් තරණයට මඟ කියන්නෙකි මා, ඔබට ... 📖️🔎
. Éducation scientifique
. physique pratique a / l
. cours pratique de physique 12
. physique pratique a / l cinghalais
. connaissances pratiques en physique
. théorie pratique de la physique
. a / l physique pratique
. vidéo pratique de physique
. physique pratique niveau A
. a / l physique cinghalais pratique
. Éducation cinghalaise
. Un niveau physique pratique
. examen de physique
. sri lanka éducation cinghalais