Warning: Undefined property: WhichBrowser\Model\Browser::$name in /www/wwwroot/steprimo.com/config.php on line 30

Warning: Undefined property: WhichBrowser\Model\Device::$manufacturer in /www/wwwroot/steprimo.com/config.php on line 34

Warning: Undefined property: WhichBrowser\Model\Device::$model in /www/wwwroot/steprimo.com/config.php on line 35
Mutual Transfer - Maru Wemu MO Télécharger APK pour Android
lang fr

Mutual Transfer - Maru Wemu MO
Mutual Transfer - Maru Wemu MO
Télécharger APK
Mutual Transfer - Maru Wemu MO

Mutual Transfer - Maru Wemu MO

Développeur : Davincy App Solutions
Taille de l'application : Varie selon les appareils
Date de sortie : 4 oct. 2019
Prix : Free
0,0
6 Évaluations
Taille :
Varie selon les appareils
Télécharger APK
Google Play
Captures d'écran de l'application
Mobile

About: Mutual Transfer - Maru Wemu MO

රාජ්‍ය සේවයේ සෞඛ්‍ය (Santé) ක්ෂේත්‍රයේ රැකියාවේ නියුතු සුහදමාරු අපේක්ෂිත සියලුම තනතුරුවල සේවය කරන නිලධාරීන් වෙනුවෙන් මෙම යෙදුම හදුන්වා දී ඇත.

          වර්තමානයේ විවිධ හේතු මුල් කරගෙන රාජ්‍ය සේවයේ සේවයේ නියුතු නිලධාරින් හට තම සේවා ස්ථානයෙන් ස්ථාන මාරුවීම් ලබා ගැනීමට සිදු වේ. නමුත් ආයතන ප්‍රධානීන් නිලධාරින් අනුප්‍රාප්තිකයෙකු රහිතව නිදහස් කිරීම සිදු නොකරයි. මෙවන් අවස්ථාවලදී වඩාත් සාර්ථක ක්‍රමය වන්නේ සුහද මාරුවක් (Transfert mutuel) ලබා ගැනීමයි. Transfer වර්තමානයේ රාජ්‍ය සේවකයන්ගේ කාර්යබහුලත්වය මත සුහදමාරුව (Transfert mutuel) සඳහා අනුප්‍රාප්තිකයෙකු සොයා ගැනීම ඉතාම දුශ්කර වී තිබේ.

          එම ගැටළුවට පිළියමක් වශයෙන් අප මෙම යෙදුම (Maru Wemu MOH) හදුන්වා දී ඇත. සෞඛ්‍ය (Santé) ක්ෂේත්‍රයේ ඉහලම තනතුරේ සිට පහලම තනතුර දක්වා සියලුම නිලධාරීන්ගේ තොරතුරු මෙහි ඇතුළත් කළ හැකි ලෙස මෙම යෙදුම නිර්මාණය කර ඇත. ඉතා පහසුවෙන් භාවිතා කර හැකි ලෙස මෙම යෙදුමේ අතුරුමුහුනත සකස් කොට ඇත.


Mutual Transfer - Maru Wemu MO



Médecin
Thérapeute dentaire
Infirmière
PHI
PHM
Pharmacien
Agent de développement
Assistant de gestion
Adjointe aux services de santé
Observateur
Chef ඇතුලු,
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවයේ නියතු සියලුම තනතුරු වල නිලධාරීන් සඳහා මෙම යෙදුම භාවිතා කළ හැකිය. Pour tous les personnels de santé

Application Davincy
Apps du développeur :
Nouvelles sorties

Reviews Mutual Transfer - Maru Wemu MO


Notes des utilisateurs
Name
Message
Whatsapp
Vkontakte
Telegram
Reddit
Pinterest
Linkedin
Cacher