Warning: Undefined property: WhichBrowser\Model\Browser::$name in /www/wwwroot/steprimo.com/config.php on line 30

Warning: Undefined property: WhichBrowser\Model\Device::$manufacturer in /www/wwwroot/steprimo.com/config.php on line 34

Warning: Undefined property: WhichBrowser\Model\Device::$model in /www/wwwroot/steprimo.com/config.php on line 35
Jana Kavi LK ජනකවි හා පිරුළු Descargar APK para Android
lang es

Jana Kavi LK ජනකවි හා පිරුළු
Jana Kavi LK ජනකවි හා පිරුළු
Descargar APK
Jana Kavi LK ජනකවි හා පිරුළු

Jana Kavi LK ජනකවි හා පිරුළු

Desarrollador: Ruvee Apps Store
Tamaño de la App: Varía con el dispositivo
Fecha de Lanzamiento: 16 jul 2020
Precio: Free
0,0
6 Calificaciones
Tamaño:
Varía con el dispositivo
Descargar APK
Google Play
Capturas de pantalla de la App
Móvil

About: Jana Kavi LK ජනකවි හා පිරුළු

En esta aplicación puedes aprender todo el Sinhala Jana kawi, Prastha Pirulu (Proverbios Sinhala), Sinhala Theravili, Kmath basa, Deewara basa y Wadi jana awahara.


සියලුම ජනකවි ප්‍රස්ථාව පිරුළු තේරවිලි සියල්ල එකම ඇප් එකකින් ඉගෙන ගන්න.
මෙම යෙදුම පාසල් යන වයසේ දරුවන්ට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු වලදී මනා පිටුවහලක් වේවි.යැයි අපි සිතනවා. ඒවගේම වැඩිහිටි ඔබටද මෙය ඉතා ප්‍රයෝජනවත් වේවි.මේ ඇප් එකේ ජනකවි වර්ග කිහිපයක්ම අපි අන්තර්ගත කරලා තියෙනවා.ඒ වගේම තවත් ජනකවි වර්ග අපි ඉදිරියේදී ඇප් එකට ඇතුලත් කරන්න බලාපොරොත්තු වෙනවා.මීට අමතරව ප්‍රස්ථාව පිරුළු හා තේරවිලි ද වැදී ජනවහර, කමත් භාෂාව, ධිවර භාෂාව ද මෙම යෙදුමට අන්තර්ගත කොට ඇත.


Jana Kavi LK ජනකවි හා පිරුළු



Incluso

ජනකවි- Jana kawi

* පැල් කවි- Pal Kavi

* කමත් කවි- Kamath Kavi

* කරත්ත කවි- Karaththa Kavi

* පතල් කවි- Pathal Kavi

* ඔරු පාරු කවි- Oru Paru Kavi

* ඔන්චිලි වාරම් කවි- Onchiliwaram Kavi

* නෙලුම් කවි- Nelum Kavi

* අම්මාවරුන් ගැන කියූ කවි- Ammawarun gana Kavi

* රබන් පද- Raban Pada

* බඹර කවි- Babara Kavi

* තුන් සරණ කවි- Thunsarana Kavi

* මීට අමතරව තවත් ජනකවි වර්ග අපි ඉදිරියේදී ඇප් එකට ඇතුලත් කරන්නෙමු


ප්‍රස්ථාව පිරුළු- Proverbios cingaleses

* 300 කට ආසන්න සංඛ්‍යාවක් අන්තර්ගත වේ.


තේරවිලි- sinhala Therawili

* තේරවිලි කවි

* තුන් තේරවිලි

* පද පෙරලුණු තේරවිලි

විවිධ ජන වහර- Varios Jana Wahara
* වැදී ජනවහර

* කමත් භාෂාව

* ධිවර භාෂාව


Aplicación එක සම්බන්ධව යම් ගැටළු ඇත්නම් අපව පහත ඊමේල් ලිපිනය ඔස්සේ අපට දන්වන්න. Correo electrónico-appsdevelop.lanka@yahoo.com
Apps del Desarrollador:
Nuevos lanzamientos

Reviews Jana Kavi LK ජනකවි හා පිරුළු


Calificaciones de usuarios
Name
Message
Whatsapp
Vkontakte
Telegram
Reddit
Pinterest
Linkedin
Ocultar