About: Maths Chandana - ගණිතය චන්දන
දුවේ පුතේ,
6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා දරුවන් උදෙසා සකස් කල මෙම APLICACIÓN móvil එක මගින් නව විෂය නිර්දේශයට අදාළව සකස් කළ වීඩියෝ පාඩම් මාලාවක් සහ ඊට අදාළ පෙරහුරු ප්‍රශ්න පත්‍ර සහ පසුගිය විභාග ප්‍රශ්ණ පත්‍ර පහසුවෙන් ලබා ගැනීමට අවස්ථාව සැලසේ.
මෙම පාඩම් මාලාව අධ්‍යානය කිරීම මගින් අ.පො.ස. (සා.පෙළ) විභාගයේදී ගණිත විෂය සඳහා විශිෂ්ට සාමාර්ථයක් ලබා ගැණීමටත් තර්කානුකූල දැනුමකින් පරිපූර්ණ පුරවැසියෙකු ලෙස නව ලොවට විසීමට හැකිවේවායි එක සිතින් පතමි.😊
මම වසර දහයකට අධික කාලයක් රජයේ පාසල් ගුරුවරයෙකුව කටයුතු කරන අතර දැනට බප / ගම් / තක්ෂිලා විද්‍යාලයේ සේවය කරමි. අ.පො.ස. (සා.පෙළ) පිළිතුරු පත්‍ර පරීක්ෂකයෙකු ලෙස ලද අත්දැකීම් ඔබ වෙත මෙසේ දායාද කිරීමට ලැබීම පිළිබඳව ඉමහත් සතුටට පත්වෙමි.😊
ගණිතය ප්‍රායෝගිකව ඉගෙනීමට කැමති දරුවන් උදෙසා ..........
චන්දන වික්‍රම ආරච්චි👨🎓
👨🎓 Aplicación Maths Chandana 👨🎓
👉 Educación matemática cingalés
👉 Matemáticas de grado 6
👉 Matemáticas de grado 7
👉 Matemáticas de grado 8
👉 Matemáticas de grado 9
👉 Matemáticas de grado 10
👉 Matemáticas de grado 11
👉 Examen de matemáticas
👉 Maths vedio sinhala
👉 O / l matemáticas cingalés
👉 Teoría matemática cingalés