About: Physics Practicals - භෞතික විද
🌹 මෙම Física Práctica ඇප් එක මගින් අප බලාපොරොත්තු වනුයේ අ.පො.ස. (උ / පෙ) නංගිලා👩 මල්ලිලාට🧑 භෞතික විද්‍යාව ප්‍රායෝගික පරීක්ෂණ (Física práctica) පිළිබඳව මනා අවබෝධයක් ලබා දීමයි. භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍රය තුල අනිවාර්යය ප්‍රශ්න 4 ක්ම මේ තුලින් ලේසියෙන් මතක තියාගෙන, පාඩම් කරලා ඉහළ ප්‍රථිඵල කරා ලඟා වීමට ඔබට හැකියාව ලැබෙනු ඇත.👍👌👨🎓
🌹 මෙහි අන්තර්ගතය ඉතාමත් ආකර්ශනීයව ඉතාමත් පැහැදිලිව ඕනිම කෙනෙකුට තේරුම් ගැනීමට පහසුව අදාළ පරීක්ෂණයන්හි වීඩියෝ (videos prácticos) ද ඇතුළත්ව සකසා ඇත. එමෙන්ම මෙහි පරීක්ෂණ සතියකට එකක් හෝ කිහිපයක් බැගින් අලුතින් ඇතුලත් කරමින් ඔබට ලබා දීමට සැලසුම් කර ඇත. ඉතිං අප සමඟ එක් වන්න .. විෂය නිර්දේශයට අදාළ භෞතික විද්‍යාව (física práctica) සියලු ප්‍රායෝගික පරීක්ෂණ (práctica) නිවැරදිව ඉගෙන ගන්න..🥰👩🎓
❤ .... física práctica .... ❤
නැගුමට කන්දක් අපහසු මුත් .. පහසුවෙන් තරණයට මඟ කියන්නෙකි මා, ඔබට ... 📖️🔎
. Enseñanza de las ciencias
. física práctica a / l
. física práctica clase 12
. física práctica a / l cingalés
. conocimiento práctico de física
. teoría práctica física
. a / l física práctica
. video práctico de física
. física práctica nivel A
. a / l física práctica cingalés
. Educación cingalés
. Un nivel práctico de física
. examen de física
. Sri Lanka educación cingalés