About: GB STORE-Mushroom Cultivation
Creamos la aplicación GB STORE para ayudar a los productores de hongos en Sri Lanka. Los cultivadores de hongos obtendrán todo el conocimiento que necesitan a través de esta aplicación. El cultivo de hongos se ha convertido en uno de los negocios más populares y rentables en la actualidad. Por lo tanto, nuestro objetivo es proporcionar a los productores el conocimiento que necesitan y capacitarlos.
La aplicación GB STORE es única entre otras aplicaciones de cultivo de hongos. Nuestra aplicación le permite comprar equipos de cultivo de hongos. Muchos productores de hongos enfrentan dificultades para comprar este equipo. Por lo tanto, nuestra aplicación puede comprar el equipo estándar en un solo lugar.
Puede usar fácilmente nuestra aplicación GB STORE. Tiene una interfaz muy amigable. La información es muy clara y simple en nuestra aplicación. También lo hemos hecho paso a paso con imágenes para que sea fácil de entender.
Aquí está nuestro contenido. Incluye información detallada que va desde la introducción del cultivo de hongos hasta cómo registrarse como empresa. Nuestra aplicación contiene información valiosa sobre remedios contra plagas y daños del cultivo de hongos y cómo hacer deliciosos alimentos para hongos. Muchas personas tienen problemas para construir una casa. encontraremos una solución
La aplicación GB STORE es una gran herramienta para proporcionar a los productores de hongos el conocimiento y el equipo que necesitan.
ST ලංකාවේ බිම්මල් වගා කරැවන්ට උපකාර කිරීම සදහා අපි GB STORE යෙදුම නිර්මාණය කරෙමු. බිම්මල් වගාවේ නවකයන්ට අවශ්‍ය සියළුම දැනුම සරලව මෙම යෙදුම හරහා ලබා දෙනු ඇත.වර්තමානයේ බිම්මල් වගාවට බොහෝ පිරිසක් යොමු වීමෙන් එය වඩා ප්‍රචලිත ලාභ ලබන ව්‍යාපාරයක් බවට පත්ව ඇත. ඒබැවින් වගාකරුවන්ට අවශ්‍ය නිවැරදි දැනුම ලබා දී ඔවුන්ව ශක්තිමත් කිරීම අපගේ අරමුණයි.
බිම්මල් වගා කරැවන් සදහා ඇති යෙදුම් අතරින් GB STORE සුවිශේෂී වේ. අපගේ යෙදුම මගින් බිම්මල් වගාව සදහා අවශ්‍ය වන උපකරණ අඩුම මිලට ගැනීමට හැකියාව ඇත. වගාකරුවන්ට මෙම උපකරණ මිලට ගැනීමට බොහෝ වෙහෙසක් දැරිය යුතු වේ. එබැවින් අපගේ යෙදුම මගින් නියමිත ප්‍රමිතියකින් යුතු උපකරණ එකම තැනකින් ගැනීමේ හැකියාව පවතී.
අපගේ GB STORE යෙදුම ඔබට පහසුවෙන් භාවිතා කළ හැකිය. මෙහි ඉතාමත් මිත්‍රශීලී අතුරු මුහුණතක් ඇත. අපගේ යෙදුමෙහි සදහන් තොරතුරු ඉතාමත් පැහැදිලිව හා සරලව දක්වා ඇත. එමෙන්ම පියවර පිංතූරද සහිතව තේරුම් ගැනීමට වඩාත් පහසු වන පරිදි අපි සකස් කලෙමු.
අපගේ අන්තර්ගතය මෙසේය. බිම්මල් වගාව හැදින්වීමේ සිට ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි කරන්නේ කෙසේද යන්න දක්වා සවිත්තරාත්මක තොරතුරු ඇතුලත්ය.වගාව පවත්වාගෙන යන විට ඇති වන පලිබෝධ හානි හා ඒවාට පිළියම් ද, බිම්මල් වලින් සැකසිය හැකි රසවත් කෑම වර්ග සාදාගන්නා ක්‍රමය වැනි වටිනා තොරතුරු අපගේ යෙදුමෙහි ඇතුලත්ය. එමෙන්ම බොහෝ දෙනෙක්ට වගා ගෘහයක් සාදා ගැනීම පිළිබඳ ගැටලු පවතී .එයටද විසදුමක් අපි ලබා දෙනු ඇත.
GB STORE යෙදුම බිම්මල් වගා කරුවන්ට අවශ්‍ය දැනුම මෙන්ම් උපකරණ අඩුම මිලකට ලබා දෙන අගනා යෙදුමකි.