About: Foreign Jobs විදේශ රැකියා
La mejor aplicación de trabajos en el extranjero
Esta aplicación, que es la mejor aplicación de empleo extranjero en Sri Lanka, incluye muchos empleos extranjeros. Esto se actualiza diariamente con nuevos trabajos que se agregan.
Le proporcionamos las mejores ofertas de trabajo en el extranjero en todos los países de Kuwait, Arabia Saudita, Maldivas, Japón, Corea, Australia, Dubai, Singapur, Dinamarca y Jordania. Los trabajos se actualizan todos los días o cada 2 días. Proporciona información sobre hoteles y trabajos de viajes, trabajos industriales y mecánicos, trabajos de ventas y marketing, contabilidad / finanzas, trabajos de limpieza y muchos otros trabajos.
විදේශ රැකියා
කුවේට්, සවුදි අරාබිය, මාලදිවයින, ජපන්, කොරියා, ඕස්ට්‍රේලියාව, ඩුබායි, සිංගප්පූරුව, ඩෙන්මාර්ක්, ජෝර්දාන් වැනි ලොව පුර බොහෝ රටවල් වල ඇති හොඳම විදේශ රැකියා පුරප්පාඩු, රැකියාව සදහා අයදුම් කරන ආකාරය, තොරතුරු ලබා ගත හැකි දුරකථන අංක ආදී සියලු තොරතුරු සමගින් අපි සපයන්නෙමු . සෑම දිනකම හෝ දින 2 ක වරක් රැකියා මුදා හැරුණු විගස යාවත්කාලීන වේ.
> හොටෙල්ස් සහ සංචාරක රැකියා,
> කාර්මික-යාන්ත්‍රික රැකියා,
> විකුණුම් හා අලෙවිකරණ රැකියා,
> ගිණුම් / මූල්‍ය රැකියා,
> ගෘහසේවිකා රැකියා සහ වෙනත් රැකියා රාශියක් පිළිබඳ තොරතුරු සපයයි.