Warning: Undefined property: WhichBrowser\Model\Browser::$name in /www/wwwroot/steprimo.com/config.php on line 30

Warning: Undefined property: WhichBrowser\Model\Device::$manufacturer in /www/wwwroot/steprimo.com/config.php on line 34

Warning: Undefined property: WhichBrowser\Model\Device::$model in /www/wwwroot/steprimo.com/config.php on line 35
Mutual Transfer - Maru Wemu MO Descargar APK para Android
lang es

Mutual Transfer - Maru Wemu MO
Mutual Transfer - Maru Wemu MO
Descargar APK
Mutual Transfer - Maru Wemu MO

Mutual Transfer - Maru Wemu MO

Desarrollador: Davincy App Solutions
Tamaño de la App: Varía con el dispositivo
Fecha de Lanzamiento: 4 oct 2019
Precio: Free
0,0
6 Calificaciones
Tamaño:
Varía con el dispositivo
Descargar APK
Google Play
Capturas de pantalla de la App
Móvil

About: Mutual Transfer - Maru Wemu MO

රාජ්‍ය සේවයේ සෞඛ්‍ය (Salud) ක්ෂේත්‍රයේ රැකියාවේ නියුතු සුහදමාරු අපේක්ෂිත සියලුම තනතුරුවල සේවය කරන නිලධාරීන් වෙනුවෙන් මෙම යෙදුම හදුන්වා දී ඇත.

          වර්තමානයේ විවිධ හේතු මුල් කරගෙන රාජ්‍ය සේවයේ සේවයේ නියුතු නිලධාරින් හට තම සේවා ස්ථානයෙන් ස්ථාන මාරුවීම් ලබා ගැනීමට සිදු වේ. නමුත් ආයතන ප්‍රධානීන් නිලධාරින් අනුප්‍රාප්තිකයෙකු රහිතව නිදහස් කිරීම සිදු නොකරයි. මෙවන් අවස්ථාවලදී වඩාත් සාර්ථක ක්‍රමය වන්නේ සුහද මාරුවක් (Transferencia mutua) ලබා ගැනීමයි. නමුත් වර්තමානයේ රාජ්‍ය සේවකයන්ගේ කාර්යබහුලත්වය මත සුහදමාරුව (Transferencia mutua) සඳහා අනුප්‍රාප්තිකයෙකු සොයා ගැනීම ඉතාම දුශ්කර වී තිබේ.

          එම ගැටළුවට පිළියමක් වශයෙන් අප මෙම යෙදුම (Maru Wemu MOH) හදුන්වා දී ඇත. සෞඛ්‍ය (Salud) ක්ෂේත්‍රයේ ඉහලම තනතුරේ සිට පහලම තනතුර දක්වා සියලුම නිලධාරීන්ගේ තොරතුරු මෙහි ඇතුළත් කළ හැකි ලෙස මෙම යෙදුම නිර්මාණය කර ඇත. ඉතා පහසුවෙන් භාවිතා කර හැකි ලෙස මෙම යෙදුමේ අතුරුමුහුනත සකස් කොට ඇත.


Mutual Transfer - Maru Wemu MO



Médico
Terapeuta dental
enfermera
FI
PHM
Farmacéutico
Oficial de Desarrollo
Asistente de administración
Asistente de servicios de salud
Vigilante
Chef ඇතුලු,
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවයේ නියතු සියලුම තනතුරු වල නිලධාරීන් සඳහා මෙම යෙදුම භාවිතා කළ හැකිය. Para todo el personal de salud

Aplicación Davincy
Apps del Desarrollador:
Nuevos lanzamientos

Reviews Mutual Transfer - Maru Wemu MO


Calificaciones de usuarios
Name
Message
Whatsapp
Vkontakte
Telegram
Reddit
Pinterest
Linkedin
Ocultar