Warning: Undefined property: WhichBrowser\Model\Browser::$name in /www/wwwroot/steprimo.com/config.php on line 30

Warning: Undefined property: WhichBrowser\Model\Device::$manufacturer in /www/wwwroot/steprimo.com/config.php on line 34

Warning: Undefined property: WhichBrowser\Model\Device::$model in /www/wwwroot/steprimo.com/config.php on line 35
Mutual Transfer Maru Wemu MOE Descargar APK para Android
lang es

Mutual Transfer Maru Wemu MOE
Mutual Transfer Maru Wemu MOE
Descargar APK
Mutual Transfer Maru Wemu MOE

Mutual Transfer Maru Wemu MOE

Desarrollador: Davincy App Solutions
Tamaño de la App: Varía con el dispositivo
Fecha de Lanzamiento: 3 oct 2019
Precio: Free
0,0
6 Calificaciones
Tamaño:
Varía con el dispositivo
Descargar APK
Google Play
Capturas de pantalla de la App
Móvil

About: Mutual Transfer Maru Wemu MOE

අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුහද මාරු (Transferencia mutua) අපේක්ෂිත සියලුම රාජ්‍ය සේවකයන් සඳහා ..

         රාජ්‍ය සේවකයන් තම සේවා ස්ථානයට පැමිණීමේ විවිධ දුෂ්කරතා හේතුවෙන් තමන්ට පහසු සේවා ස්ථානයකට ස්ථාන මාරුවක් ලබා ගැනීමට පෙළබේ. නමුත් රාජ්‍ය සේවකයන් හට ස්ථාන මාරුවක් (Transferencia mutua) ලබා ගැනීම වර්ථමානයේ ඉතා අපහසු කාර්යයක් වී තිබේ. එයට හේතුව අනුප්‍රාප්තිකයෙකු නොමැතිව නිදහස් කිරීමට ආයතන ප්‍රධානීන් කටයුතු නොකිරීමයි. මේ හේතුවෙන් සියලුම දෙනා සුහද මාරුවක් (Transferencia mutua) ලබා ගැනීමට උත්සහ ගනී. නමුත් රැකියාවේ ඇති කාර්යබහුලත්වය මත සුහද මාරුව (Transferencia mutua) සඳහා සුදුසු පුද්ගලයෙකු සොයා ගැනීමත් දුෂ්කර කාර්යයක් වී තිබේ.

        මෙම ගැටලුවට පිළියමක් වශයෙන් හදුන්වා දී ඇති 'මාරු වෙමු' සුහදමාරු (Transferencia mutua) යෙදුම අධ්‍යාපන ක්ෂේත්‍රයේ සියලුම තනතුරු වල සේවය කරන නිලධාරින් සඳහා ඉතා පහසුවෙන් භාවිතා කර හැකි ලෙස හදුන්වා දී ඇත.


Mutual Transfer Maru Wemu MOE



         යෙදුම සඳහා ලියාපදිංචි වූ පසු ඔබගේ තොරතුරු ඇතුලත් කිරීමට ද පහසුකම් සළසා ඇත. මෙමගින් ඔබගේ සුහදමාරු (Transferencia mutua) ඇරයුම ද අන් අයට ප්‍රදර්ශනය වේ.

         මෙමගින් තම ස්ථාන මාරුව ලබා ගැනීමට අපේක්ෂිත ප්‍රදේශයෙන්ම නිලධාරියෙකු ඉතා පහසුවෙන් සොයා ගත හැක. පහත පරිදි තනතුරු මත මෙහි සුහද මාරු (Transferencia mutua) ඇරයුම් වර්ග කර ඇත.

- අධ්‍යක්ෂ (Director)
- කළමණාකරු (Gerente)
- විදුහල්පති (Principal)
- ගුරු සේවය (Profesor)
- සංවර්ධන නිලධාරි (Oficial de desarrollo)
- කළමණාකරණ නිලධාරි (Asistente de gestión)
- රසායනාගාර සහයක (Asistente de laboratorio)
- පුස්තකාල සහයක (Asistente de biblioteca)
- රසායනාගාර සේවක (Laboratorio)
- පුස්තකාල සේවක (Trabajo bibliotecario)
- කාර්යාල සහයක (Asistente de oficina)
- මුරකරු (Vigilante)
- අරක්කැමි (Chef)
- කම්කරු / පාසල් කාර්ය සහයක (Asistente de trabajo / servicio)
- සනීපාරක්ෂක කම්කරු (Trabajo sanitario)
- වෙනත් (Otro)

මෙයට අමතර තනතුරු ද මෙයට ඇතුලත් කල හැකි ලෙස යෙදුම නිමවා ඇත.
මෙම යෙදුම පිළිබඳ විමසීමක් වෙතොත් 0771476917 දුරකථන අංකයෙන් විමසන්න.

Transferencia Mutua
Suhada Maru
Educación
Ministerio
Colegio
Departamento
සුහද මාරු

Aplicación Davincy
Apps del Desarrollador:
Nuevos lanzamientos

Reviews Mutual Transfer Maru Wemu MOE


Calificaciones de usuarios
Name
Message
Whatsapp
Vkontakte
Telegram
Reddit
Pinterest
Linkedin
Ocultar