Warning: Undefined property: WhichBrowser\Model\Browser::$name in /www/wwwroot/steprimo.com/config.php on line 30

Warning: Undefined property: WhichBrowser\Model\Device::$manufacturer in /www/wwwroot/steprimo.com/config.php on line 34

Warning: Undefined property: WhichBrowser\Model\Device::$model in /www/wwwroot/steprimo.com/config.php on line 35
PHYSICS PACK - සිංහල Download APK for Android
lang en

PHYSICS PACK - සිංහල
PHYSICS PACK - සිංහල
Download APK
PHYSICS PACK - සිංහල

PHYSICS PACK - සිංහල

Developer: Deep Pulse
App Size: Varies With Device
Release Date: Mar 11, 2023
Price: Free
1
6 Ratings
Size:
Varies With Device
Download APK
Google Play
Screenshots for App
Mobile

About: PHYSICS PACK - සිංහල

අ.පො.ස උසස් පෙළ භෞතික විද්‍යාවට අදාලව සම්පූර්ණ විෂය ආවරණය වන පරිදි ක්‍රමාණුකූලව මඟ පෙන්වීමක් සහිතව ඇති ජංගම දුරකතනයක් තුල භාවිතා කලහැකි හොදම Android app එක මෙය වේ.

භෞතික විද්‍යාව කුමන දැනුම් මට්මක සිටින ශිෂ්‍යයෙකුට වුවත් පැහැදිලිව ස්වයං අධ්‍යනයේ යෙදිම තුළින් විෂය තුල දක්ශයෙකු විය හැකි පරිදි ක්‍රමාණුකූලව මෙහි අන්තර්ගතය සකසා ඇත.

සතිපතා පරිශීලකයන්ට අදාල වන පරිදි පිළිතුරු සමග නව අභ්‍යාස හා අමතර නව පාඩම් කොටස් ක්‍රමාණුකූලව පරිශීලණයට අවස්ථාව මෙය තුළින් ලබාදේ.


PHYSICS PACK - සිංහල



මෙම යෙදවුම තුළ Notification මාර්ගයෙන් ඔබට අදාලව මඟ පෙන්වීම නිරන්තරයෙන් ලබාදේ.

මෙහි ඇති කෙටි සටහන් නිතර නිතර පරිශීලනය මගින් විෂය කොටස් වලට අදාල සිද්ධාන්ත ඔබගේ මතකය තුල හොදින් ධාරණය වනු ඇත.

සීඝ්‍ර පුනරීක්ෂණ කොටස් මගින් එක් එක් පාඩම් කොටස් වලට අදාලව ස්වයං අධ්‍යනයේ යෙදිය හැකි පරිදි සිද්ධාන්ත හා උදාහරණ ගැටලු ඔබවෙත සපයා ඇත.

ප්‍රායෝගික පරීක්ෂණ තුලදී ඔබට උදාහරණ ගැටලු සමඟ ඉතා පැහැදිලිව සටහන් ඉදිරිපත් කරන නිසා ඔබට ප්‍රායෝගික පරීක්ෂණ පිළිබඳ මනා දැනුමක් ලබාගත හැක.

විහාග ගැටලු හා MCQ කොටස් තුලින් විභාග ගැටලු වලට මූහුණ දීමේ හැකියාව ඇතිකරයි.

මෙලෙස පරිපූර්ණ ස්වයං අධ්‍යන කට්ටලයක් ශිෂ්‍යයන් වෙත සැපයීම තුලින් අ.පො.ස උසස් පෙළ විභාගයේදී භෞතික විද්‍යාව ප්‍රශ්ණ පත්‍රයට ඉතා හොදින් මුහුණ දීමට හැකියාව ඔවුන් තුළ ගොඩනගා ඉතා හොඳ සාමාර්ථයක් ලබා ගැනීමට සහය වීමේ පරමාර්ථයෙන් මෙම යෙදවුම සකසා ඇත.

This is the best Android app that can be used on a mobile phone covering the entire subject related to GCE Advanced level Physics.

The content is arranged so that a student of any level of knowledge in physics can become proficient in the subject through self-study.

This allows users to access new exercises with answers and additional new lesson sections in a weekly manner.

In this application, you are constantly given guidance through Notifications.

By frequently referring to the short notes here, the theories related to the subjects will be well retained in your memory.

The Quick Review sections provide you with theory and example problems for self-study for each lesson section.

During the practice tests, you will be presented with very clear notes along with example problems so you can gain a thorough understanding of the practice tests.

Makes the ability to face exam problems through essay questions and MCQ sections.

Thus, by providing a complete self-study kit to the students, this application has been prepared with the objective of helping them to develop the ability to face the physics question paper very well in the GCE Advanced Examination.
Developer Apps:
Recent Releases

Reviews PHYSICS PACK - සිංහල


User Ratings
Name
Message
Whatsapp
Vkontakte
Telegram
Reddit
Pinterest
Linkedin
Hide