Warning: Undefined property: WhichBrowser\Model\Browser::$name in /www/wwwroot/steprimo.com/config.php on line 30

Warning: Undefined property: WhichBrowser\Model\Device::$manufacturer in /www/wwwroot/steprimo.com/config.php on line 34

Warning: Undefined property: WhichBrowser\Model\Device::$model in /www/wwwroot/steprimo.com/config.php on line 35
Jaya Maga - ස්වයං රැකියා Download APK for Android
lang en

Jaya Maga - ස්වයං රැකියා
Jaya Maga - ස්වයං රැකියා
Download APK
Jaya Maga - ස්වයං රැකියා

Jaya Maga - ස්වයං රැකියා

Developer: Universe SL
App Size: Varies With Device
Release Date: Dec 8, 2020
Price: Free
1
6 Ratings
Size:
Varies With Device
Download APK
Google Play
Screenshots for App
Mobile

About: Jaya Maga - ස්වයං රැකියා

ජීවිතය ජය ගැනීමට බලාපොරොත්තු වෙන ඔබ වෙනුවෙන්ම නිර්මාණය කරන ලද ස්වයං රැකියා ජය මඟ ඇප් එක තුලින් ඔබ⁣ට ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය සියලු තොරතුරු මූලික අවධියේ සිටම සපයනු ලැබේ.ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී ඇතිවන ප්‍රධාන ගැටලුව 'ආරම්භ කරන්නේ කොතනින්ද' යන්නයි.නමුත් මේ ඇප් එකේ ඇති විශේෂම දේ වනුයේ මේ ඇප් එක තුල ඕනෑම වයසක පසුවන කාන්තා පිරිමි ඕනෑම අයෙකුට ආරම්භ කිරීමට හැකි විවිධ ක්ෂෙත්‍රයන් වල⁣ට ආදාළ ස්වයං ව්‍යාපාර සහ ඒවා සිදු කරන ආකාරය ඉතා පැහැදිලිව හා සියලු විස්තර සහිතව ඇතුළත් කර තිබීමයි.ඒ අනුව මෙහි අන්තර්ගත ක්ෂේත්‍ර කිහිපයක් ලෙස ,

*Online Jobs
*විවිධ කර්මාන්ත
*ජෙල් ඉටිපන්දම් නිෂ්පාදනය


Jaya Maga - ස්වයං රැකියා


*සබන් නිෂ්පාදනය
*ඉදල් නිෂ්පාදනය
*පිරිසුදුකාරක නිෂ්පාදනය
*විවිධ ආහාර වර්ග නිෂ්පාදනය
*පැළ වගාව

ඇතුළු ඔබට ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය විවිධ අදහස් හා ඒවා කරන පිළිවෙල ඉතා පැහැදිලිව දක්වා ඇත.
Developer Apps:
Recent Releases

Reviews Jaya Maga - ස්වයං රැකියා


User Ratings
Name
Message
Whatsapp
Vkontakte
Telegram
Reddit
Pinterest
Linkedin
Hide