Warning: Undefined property: WhichBrowser\Model\Browser::$name in /www/wwwroot/steprimo.com/config.php on line 30

Warning: Undefined property: WhichBrowser\Model\Device::$manufacturer in /www/wwwroot/steprimo.com/config.php on line 34

Warning: Undefined property: WhichBrowser\Model\Device::$model in /www/wwwroot/steprimo.com/config.php on line 35
Swayan Rekiya - ස්වයං රැකියා Download APK for Android
lang en

Swayan Rekiya - ස්වයං රැකියා
Swayan Rekiya - ස්වයං රැකියා
Download APK
Swayan Rekiya - ස්වයං රැකියා

Swayan Rekiya - ස්වයං රැකියා

Developer: Evermark
App Size: Varies With Device
Release Date: Sep 8, 2020
Price: Free
1
6 Ratings
Size:
Varies With Device
Download APK
Google Play
Screenshots for App
Mobile

About: Swayan Rekiya - ස්වයං රැකියා

නිවසට වී සිටින ඔබට, රැකියාවක් කරන ඔබට, තමන්ගේම කියලා පුංචි ව්‍යාපාරයක් ආරම්භ කරන්න තිබුන නම් හොදයි කියලා හිතෙනවා නේද ?
එහෙනම් මෙන්න ඔයාට හොදම තැන ' ස්වයං රැකියා ' ඔබ කැමති ව්‍යාපාරයක් හෝ කිහිපයක් තෝරාගෙන. එය ඉගෙන ගන්න. ස්වයං රැකියා ව්‍යාපාර විශාල ප්‍රමාණයක් මෙම App එක තුල අඩංගු කොට ඇත.

✔ විසිතුරු පැළ වගාව
✔ හඳුන්කූරු නිෂ්පාදනය


Swayan Rekiya - ස්වයං රැකියා


✔ යෝගට් නිෂ්පාදනය
✔ ඇන්තූරියම් වගාව
✔ ඉටිපන්දම් නිෂ්පාදනය
✔ මී මැසි පාලනය හා මී පැණි නිෂ්පාදනය
✔ ජෑම් නිෂ්පාදනය
✔ කෝඩියල් නිෂ්පාදනය
✔ අයිස්ක්‍රීම් නිෂ්පාදනය
✔ ඉන්ටර්ලොක් සිමෙන්ති ගල් නිෂ්පාදනය

ස්වයං රැකියා ව්‍යාපාර, ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම, නිෂ්පාදන ඇසුරුම්කරණය, වෙළෙඳපොළ , ඇතුළුව ඔබට වැදගත් තවත් තොරතුරු ස්වයං රැකියා App එකෙහි තිබේ. ඔබ නිෂ්පාදනය කරන භාණ්ඩ ස්වයං රැකියා App එකේ හා අපගේ Facebook Page එකේ හා Facebook Group එකෙහි පළ කිරීමටද හැකියාව ලැබේ. එපමනක් නොව නිෂ්පාදන විකුණුම්කරණය සම්බන්ධ තවත් බොහෝ තොරතුරු ස්වයං රැකියා App එක හා සම්බන්ධ වූ ඔබට ලබාගත හැකිය.
ඔබේ සිහින ව්‍යාපාරය සැබෑවක් කර ගන්න. 'ස්වයං රැකියා' App එක සමග එකතු වන්න.

Wouldn't it be nice if you could stay home and have a job and start your own small business?
So here's the best place for you to 'self-employ' and choose one or more businesses that you like. Learn it. This app contains a large number of self-employment businesses.

✔ Cultivation of ornamental plants
✔ Manufacture of incense sticks
✔ Yogurt production
✔ Anthurium cultivation
✔ Manufacture of candles
✔ Beekeeping and honey production
✔ Jam production
✔ Cordial production
✔ Ice cream production
✔ Production of interlocking cement stone

The Self-Employment App contains information that is important to you, including self-employment business, business registration, product packaging, and marketing. You can also post your products on the Self-Employment App and on our Facebook Page and Facebook Group. In addition, many more information related to product sales can be found in the self-employment app.
Make your dream business a reality. Join the 'Self Employment' App
Developer Apps:
Recent Releases

Reviews Swayan Rekiya - ස්වයං රැකියා


User Ratings
Name
Message
Whatsapp
Vkontakte
Telegram
Reddit
Pinterest
Linkedin
Hide