Warning: Undefined property: WhichBrowser\Model\Browser::$name in /www/wwwroot/steprimo.com/config.php on line 30

Warning: Undefined property: WhichBrowser\Model\Device::$manufacturer in /www/wwwroot/steprimo.com/config.php on line 34

Warning: Undefined property: WhichBrowser\Model\Device::$model in /www/wwwroot/steprimo.com/config.php on line 35
Kadda - Learn Spoken English Download APK for Android
lang en

Kadda - Learn Spoken English
Kadda - Learn Spoken English
Download APK
Kadda - Learn Spoken English

Kadda - Learn Spoken English

Developer: HappyAPP
App Size: Varies With Device
Release Date: Apr 1, 2020
Price: Free
1
6 Ratings
Size:
Varies With Device
Download APK
Google Play
Screenshots for App
Mobile

About: Kadda - Learn Spoken English

ඉංග්‍රීසි කොච්චර ඉගෙන ගත්තත් වැඩක් නෑ නේද? ඉංග්‍රීසි කතා කරගන්ට බැරිනම්. ලංකාවේ ගොඩක් ළමයි ඇත්තටම ඉංග්‍රීසි දන්නවා. නමුත් ඒ ගොල්ලොන්ට හරියටම ඉංග්‍රීසි කතා කරන්න තේරෙන්නෙ නෑ. මොකද ඒගොල්ලෝ ඉංග්‍රීසි කතා කරන්න පුහුණු වෙලා නැති නිසා.


විදේශිකයෙක් ඇවිල්ල ප්‍රශ්නයක් ඇහුවාම උත්තරයක් දෙන්න, ඉංග්‍රීසි ෆිල්ම් එකක් බලන්න, යූ ටියුබ් වීඩියෝ බලන්න, ගූගල් එකේ ඉගෙනගන්න දෙයක් සර්ච් කරන්න. මෙම හැමදේටම ඕනි එකම දෙයයි. ඉංග්‍රීසි තමයි.



Kadda - Learn Spoken English


ජොබ් ඉන්ටර්විව් එකේදී ඉංග්‍රීසීන් කතා කරන්නට වෙනවා, කොච්චර Grammar දැනගත්තා, කොච්චර ඉංග්‍රීසි වචන දැන් ගත්තත් වැඩක් නෑ නේද? හරියටම ඉංග්‍රීසී කතා කරන්න බැරිනම්. මේ App එක හදල තියෙන්නෙ ඉංග්‍රීසි කතාකරන්න උගන්වන්න. උනන්දුවක් තියෙන ඕන කෙනෙක්ට මේ App එක භාවිතා කරලා හොඳට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙනවා.

මේ App එකෙහි ප්‍රායෝගික ජීවිතයේ භාවිතා වන ඉංග්‍රීසි වචන ,වාක්‍ය රටාවලට වැඩි අවධානයක් යොමු කරලා තියනවා. එදිනෙදා ජීවිතයෙහි ඉංග්‍රීසි භාවිතා වන වාක්‍ය රටා ඇප් එක හරහා අපි ඔයාට උගන්වනවා. පළපුරුදු ගුරු මඩුල්ලක් මගින් පරික්ෂා කරන ලද පාඩම් මාලාවක් මෙම APP එකට අන්තර්ගත කරලා තියෙනවා.


දැන්ම මෙම ඇප් එක ඩවුන්ලෝඩ් කර ජීවිතේ ජයගන්න !!!

ඔබට ජයෙන් ජය
Developer Apps:
Recent Releases

Reviews Kadda - Learn Spoken English


User Ratings
Name
Message
Whatsapp
Vkontakte
Telegram
Reddit
Pinterest
Linkedin
Hide