Warning: Undefined property: WhichBrowser\Model\Browser::$name in /www/wwwroot/steprimo.com/config.php on line 30

Warning: Undefined property: WhichBrowser\Model\Device::$manufacturer in /www/wwwroot/steprimo.com/config.php on line 34

Warning: Undefined property: WhichBrowser\Model\Device::$model in /www/wwwroot/steprimo.com/config.php on line 35
Spoken English with Grammar Download APK for Android
lang en

Spoken English with Grammar
Spoken English with Grammar
Download APK
Spoken English with Grammar

Spoken English with Grammar

Developer: Ruvee Apps Store
App Size: Varies With Device
Release Date: Mar 14, 2020
Price: Free
1
6 Ratings
Size:
Varies With Device
Download APK
Google Play
Screenshots for App
Mobile

About: Spoken English with Grammar

අද වෙනකොට ඉංග්‍රීසි කියන්නේ නැතුවම බැරි භාෂාවක්. අපි ජොබ් එකකට ගියත් උසස් අද්‍යාපනය හදාරන්න ගියත් ඒ හැමදේම රඳා පවතින්නේ ඉංග්‍රීසි භාෂාව මත බව ඔබට අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනේ නැනේ.


ඉතින් ඔන්න අපි තීරණය කළා ඔයාලට සරලව පහසුවෙන් මුල ඉදලම ඉංග්‍රීසි කතා කරන්න ලියන්න පහසුවෙන් ඉගෙන ගන්න app එකක් නිර්මාණය කරන්න.ඉතින් ඒ තීරණයේ ප්‍රතිපලය තමයි මේ "Spoken English with Grammar " App එක.



Spoken English with Grammar


මෙතෙක් කල් ඔයා ඉංග්‍රීසි ව්‍යාකරණ හරියට ඉගෙන ගෙන නැද්ද ?නැත්නම් ව්‍යාකරණ පිළිබද නිසි අවබෝධයක් නැද්ද ?
එහෙනම් ඔයා මේ තෝරාගෙන තියෙන්නේ ඔයාට ගැළපෙනම app එක .දන්නා සිංහලෙන් සරල මට්ටමේ ඉදන් සංකීර්ණ මට්ටම දක්වාම දිනපතා ඔයාට ඉංග්‍රීසි ව්‍යාකරණ පාඩම් ඉදිරිපත් කරනු ලබනවා ,ඒ විතරක් නෙමේ පාඩම අවසානයේ අභ්‍යාසද ලබා දෙනවා

Including

*Step By Step English Grammar Lessons(Daily updates)
*Spoken English Lessons (Daily/Weekly Updates)
*Vocabulary Collection (Daily/Weekly Updates)
*Lessons Home works
*Lessons Answers

ඉතින් ඔයාල හැමොටම ආරාධනය කරනවා ඇප් එකට සම්බන්ධ වෙලා ඔයාගේ ඉංග්‍රීසි භාෂා හැකියාව වැඩි දියුණු කර ගන්න කියලා.

මේ පාඩම් වල යම් ගැටළුවක් මතු උනොත් හරි කිසියම් වැරද්දක් නිවැරදි කරන්න හරි අවශ්‍ය උනොත් appsdevelop.lanka@yahoo.com යන ලිපිනයෙන් අපිව සම්බන්ද කර ගන්න

ස්තුතියි ඔයාලට ජය
Developer Apps:
Recent Releases

Reviews Spoken English with Grammar


User Ratings
Name
Message
Whatsapp
Vkontakte
Telegram
Reddit
Pinterest
Linkedin
Hide