Warning: Undefined property: WhichBrowser\Model\Browser::$name in /www/wwwroot/steprimo.com/config.php on line 30

Warning: Undefined property: WhichBrowser\Model\Device::$manufacturer in /www/wwwroot/steprimo.com/config.php on line 34

Warning: Undefined property: WhichBrowser\Model\Device::$model in /www/wwwroot/steprimo.com/config.php on line 35
Kadda - Learn English in Sinha Download APK for Android
lang en

Kadda - Learn English in Sinha
Kadda - Learn English in Sinha
Download APK
Kadda - Learn English in Sinha

Kadda - Learn English in Sinha

Developer: FutureX Apps
App Size: Varies With Device
Release Date: Sep 24, 2019
Price: Free
1
6 Ratings
Size:
Varies With Device
Download APK
Google Play
Screenshots for App
Mobile

About: Kadda - Learn English in Sinha

ඉංග්‍රීසි ඉගෙන ගන්න එක ගොඩක් අයට අමාරු දෙයක්.. ගොඩක් අය English ඉගෙන ගන්න කැමති වුනත්, එයාලා ලොකු ගණන් වියදම් කරල යන English class, course වලින් ඒක එපා කරවනවා.. ඉතින් තමන්ගෙම උනන්දුවෙන් ටිකක් මහන්සි වෙලා ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති අයට අපි ඇප් එකක් නිර්මාණය කළා.. ඇප් එකේ නම තමයි Kadda - Learn English in Sinhala

ඇප් එකට මෙහෙම නමක් දාන්න හිතුවෙ සුද්ද සිංහලෙන්ම, මුල ඉඳලම ඉගෙන ගන්න කෙනෙකුට වුනත් අසාවෙන් ඉගෙන ගන්න හිතෙන විදියට Kadda - Learn English in Sinhala ඇප් එකේ පාඩම් මාලා නිර්මාණය කරල තියෙන නිසා..

Simple English Grammer වල ඉඳලා Advanced English Grammer වලට යනකම් ඇප් එකේ පාඩම් හදල තියෙනවා.. ඇප් එකේ Introduction එකේ ඒ ගැන වැඩි විස්තර තියෙනවා..


Kadda - Learn English in Sinha



ඔක්කොම Grammers ටික ඉගෙන ගත්තත් වැඩක් නෑ, ඉංග්‍රීසි කතා කරන්න නම් වාක්‍ය හදද්දි ඉංග්‍රීසි වචන දැන ගෙන ඉන්න ඕන.. ඉතින් Kadda - Learn English in Sinhala App එකේ විශේෂත්වය තමයි දවසට වචන 5 ගානෙ ඔයාලට ඉංග්‍රීසි වචන වල තේරුම පාඩම් කරවන එක.. ඒ ගැනත් වැඩි විස්තර ඇප් එකේ Introduction එකේ තියෙනවා.. එහෙනම් ඇප් එක දැන්ම දාගෙන බලන්න.
Developer Apps:
Recent Releases

Reviews Kadda - Learn English in Sinha


User Ratings
Name
Message
Whatsapp
Vkontakte
Telegram
Reddit
Pinterest
Linkedin
Hide