Warning: Undefined property: WhichBrowser\Model\Browser::$name in /www/wwwroot/steprimo.com/config.php on line 30

Warning: Undefined property: WhichBrowser\Model\Device::$manufacturer in /www/wwwroot/steprimo.com/config.php on line 34

Warning: Undefined property: WhichBrowser\Model\Device::$model in /www/wwwroot/steprimo.com/config.php on line 35
Mutual Transfer Maru Wemu MOE Download APK for Android
lang en

Mutual Transfer Maru Wemu MOE
Mutual Transfer Maru Wemu MOE
Download APK
Mutual Transfer Maru Wemu MOE

Mutual Transfer Maru Wemu MOE

App Size: Varies With Device
Release Date: Oct 3, 2019
Price: Free
1
6 Ratings
Size:
Varies With Device
Download APK
Google Play
Screenshots for App
Mobile

About: Mutual Transfer Maru Wemu MOE

අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුහද මාරු (Mutual Transfer) අපේක්ෂිත සියලුම රාජ්‍ය සේවකයන් සඳහා..

රාජ්‍ය සේවකයන් තම සේවා ස්ථානයට පැමිණීමේ විවිධ දුෂ්කරතා හේතුවෙන් තමන්ට පහසු සේවා ස්ථානයකට ස්ථාන මාරුවක් ලබා ගැනීමට පෙළබේ. නමුත් රාජ්‍ය සේවකයන් හට ස්ථාන මාරුවක් (Mutual Transfer) ලබා ගැනීම වර්ථමානයේ ඉතා අපහසු කාර්යයක් වී තිබේ. එයට හේතුව අනුප්‍රාප්තිකයෙකු නොමැතිව නිදහස් කිරීමට ආයතන ප්‍රධානීන් කටයුතු නොකිරීමයි. මේ හේතුවෙන් සියලුම දෙනා සුහද මාරුවක් (Mutual Transfer) ලබා ගැනීමට උත්සහ ගනී. නමුත් රැකියාවේ ඇති කාර්යබහුලත්වය මත සුහද මාරුව (Mutual Transfer) සඳහා සුදුසු පුද්ගලයෙකු සොයා ගැනීමත් දුෂ්කර කාර්යයක් වී තිබේ.

මෙම ගැටලුවට පිළියමක් වශයෙන් හදුන්වා දී ඇති 'මාරු වෙමු' සුහදමාරු (Mutual Transfer) යෙදුම අධ්‍යාපන ක්ෂේත්‍රයේ සියලුම තනතුරු වල සේවය කරන නිලධාරින් සඳහා ඉතා පහසුවෙන් භාවිතා කර හැකි ලෙස හදුන්වා දී ඇත.


Mutual Transfer Maru Wemu MOE



යෙදුම සඳහා ලියාපදිංචි වූ පසු ඔබගේ තොරතුරු ඇතුලත් කිරීමට ද පහසුකම් සළසා ඇත. මෙමගින් ඔබගේ සුහදමාරු (Mutual Transfer) ඇරයුම ද අන් අයට ප්‍රදර්ශනය වේ.

මෙමගින් තම ස්ථාන මාරුව ලබා ගැනීමට අපේක්ෂිත ප්‍රදේශයෙන්ම නිලධාරියෙකු ඉතා පහසුවෙන් සොයා ගත හැක. පහත පරිදි තනතුරු මත මෙහි සුහද මාරු (Mutual Transfer) ඇරයුම් වර්ග කර ඇත.

- අධ්‍යක්ෂ (Director)
- කළමණාකරු (Manager)
- විදුහල්පති (Principal)
- ගුරු සේවය (Teacher)
- සංවර්ධන නිලධාරි (Development Officer)
- කළමණාකරණ නිලධාරි (Management Assistant)
- රසායනාගාර සහයක (Lab Assistant )
- පුස්තකාල සහයක (Library Assistant)
- රසායනාගාර සේවක (Lab Labor )
- පුස්තකාල සේවක (Library Labor )
- කාර්යාල සහයක (Office Assistant)
- මුරකරු (Watcher)
- අරක්කැමි (Chef)
- කම්කරු / පාසල් කාර්ය සහයක (Labor / Service Assistant)
- සනීපාරක්ෂක කම්කරු (Sanitary Labor)
- වෙනත් (Other)

මෙයට අමතර තනතුරු ද මෙයට ඇතුලත් කල හැකි ලෙස යෙදුම නිමවා ඇත.
මෙම යෙදුම පිළිබඳ විමසීමක් වෙතොත් 0771476917 දුරකථන අංකයෙන් විමසන්න.

Mutual Transfer
Suhada maru
Education
Ministry
School
Department
සුහද මාරු

Davincy app
Developer Apps:
Recent Releases

Reviews Mutual Transfer Maru Wemu MOE


User Ratings
Name
Message
Whatsapp
Vkontakte
Telegram
Reddit
Pinterest
Linkedin
Hide