Warning: Undefined property: WhichBrowser\Model\Browser::$name in /www/wwwroot/steprimo.com/config.php on line 30

Warning: Undefined property: WhichBrowser\Model\Device::$manufacturer in /www/wwwroot/steprimo.com/config.php on line 34

Warning: Undefined property: WhichBrowser\Model\Device::$model in /www/wwwroot/steprimo.com/config.php on line 35
Nanasala 5 Education تنزيل APK لأجهزة Android
lang ar

Nanasala 5 Education
Nanasala 5 Education
تنزيل APK
Nanasala 5 Education

Nanasala 5 Education

المطور: Innovex Lanka
حجم التطبيق: 9.8M
تاريخ الإصدار: Dec 13, 2021
السعر: Free
1
6 التقييمات
الحجم:
9.8M
تنزيل APK
جوجل بلاي
لقطات الشاشة للتطبيق
موبايل

About: Nanasala 5 Education

This app is very useful to prepare different learning system with different students
The best place to find the best education in Sri Lanka.
hundreds of Questions online within modal papers. This app developed by Grade 5 teacher. All model papers Include answer scripts and other necessary examples develop by Gayan Teacher.

Nanasala 5 Education නිර්මාණය කර ඇත්තේ 1 වසරේ සිට 5 වසර දක්වා දරුවන් වෙනුවෙනි.


Nanasala 5 Education



විෂය නිර්දේශයට අනුකූලව සැකසූ ගණිතය, ඉතිහාසය, සිංහල, ඉංග්‍රීසි ගැටළු ඇතුලත් බහුවරණ ගැටළු රැසක් Nanasala 5 Education සමත් හි අන්තර්ගත වන අතර සෑම මසකදීම අලුතින් ගැටළු 50ක් ප්‍රශ්න අතරට එකතු වේ.
මේ වන විට ඔබේ දරුවා බොහෝ දැනුමින් සන්නද්ධව ඇති බවට මම විශ්වාස කරමි. මෙය එම දැනුම වඩාත් ම නිවැරැදි ව පීඩනයකින් තොරව සැහැල්ලුවෙන් විභාගය කරා ඉලක්ක කරගත යුතු මොහොතයි. මන්ද මෙම විභාගය ලියනු ලබන්නේ අවුරුදු දහයක කුඩා දරුවෙකු වන බැවිනි. නමුත් මා වෙත ඇතැම් දෙමාපියන් යොමු කරන ගැටලුවලින් පෙනී යන්නේ වැඩිහිටි අපට පවා මතක තබා ගැනීමට අපහසු කරුණු, සංකීර්ණ ගැටලු ඇතැම් වැඩසටහන් වල පවා ඉදිරිපත් කරන බවකි. මේ සියල්ලෙන් ම අවසානයෙහි අනවශ්‍ය බරක් හිස මත තබාගෙන යන දරුවා මහත් පීඩාවක් පීඩාවකට පත් කරවනු ඇත. වඩාත් ම නිවැරැදි ව පීඩනයකින් තොරව සැහැල්ලුවෙන් විභාගය කරා ඉලක්ක කරගත යුතු මොහොතයි. මන්ද මෙම විභාගය ලියනු ලබන්නේ අවුරුදු දහයක කුඩා දරුවෙකු වන බැවිනි.
අපට පැහැදිලි විෂය නිර්දේශයක් ඇත. පසුගිය විභාග ප්‍රශ්න පෙළක් ඇත.

විභාගය හා නිර්දේශය නිසි ලෙස ම වටහා ගත් ගුරුවරයෙකු සමග සැහැල්ලුවෙන් දරුවාව විභාගය කරා රැගෙන යනවා ද? දරුවන්ගේ හිස් අනවශ්‍ය කරුණුවලින් පුරවන්නට වැඩසටහන් පසුපස නොයා මතක තබා ගන්නා පහසු ක්‍රම කියා දෙන ගයාන් සර් සමග
සරල සැහැල්ලු ප්‍රීතිමත් ඉගැන්වීමේ රටාව Nanasala 5 Education
تطبيقات المطور:
أحدث الإصدارات

Reviews Nanasala 5 Education


تقييمات المستخدمين
Name
Message
Whatsapp
Vkontakte
Telegram
Reddit
Pinterest
Linkedin
إخفاء