About: Pahe Kadaima
هذا التطبيق لديه القدرة على إعداد طفلك لامتحان المنح الدراسية للصف الخامس.
يتم تضمين الموضوعات ذات الصلة في السنهالية والرياضيات والبيئة واللغة الإنجليزية والتاميل. يتم أيضًا تضمين سلسلة من أسئلة التخمين.
يتم تضمين أوراق الأسئلة والإجابات من 2010 إلى 2020 هنا. تم تصميم تطبيق "Pahe Kadaima" للصفوف من الثالث إلى الخامس للأطفال وفقًا للمناهج الجديدة.
ඔබගේ ළමයා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය විභාගය සඳහා කිරීමට මෙම ඇප් එක මඟින් හැකියාව ඇත. සියළු විෂයන්ට අදාල වන පරිදි කරුණු ඇතුලත් කර ඇත. අනුමාන ප්‍රශ්න මාලාවක්ද ඇතුලත්ය
2010 සිට 2020 දක්වා ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු ඇතුලත් කරනු ලැබේ. 3 ශ්‍රේණිය සිට
5 ශ්‍රේණිය දක්වා දරුවන් උදෙසා සකස් කළ මෙම "Pahe Kadaima" ඇප් එක නව විෂය නිර්දේශයට අදාලව පාඩම් නිර්මාණය කර තිබේ.
වර් ණ චායාරූප මගින් ඉතා සරළව පැහැදිළි කර ඇත.
සියළුම විෂයන් ආවරණය වන පරිදි මෙම ඇප් එක නිර්මාණය කර ඇත.
🔷සිංහල
🔷ගණිතය
🔷පරිසරය
🔷ඉංග්‍රීසි
🔷දෙමළ
විභාගය සඳහා මෙම ඇප් එක භාවිතා කිරීමෙන් නිසැකවම ජයග්‍රහණය කරා යාමට හැකිවේ.