About: Physics Practicals - භෞතික විද
🌹 මෙම الفيزياء العملية ඇප් එක මගින් අප බලාපොරොත්තු වනුයේ අ.පො.ස. (උ / පෙ) නංගිලා👩 මල්ලිලාට🧑 භෞතික විද්‍යාව ප්‍රායෝගික පරීක්ෂණ (عملي فيزياء) පිළිබඳව මනා අවබෝධයක් ලබා දීමයි. භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍රය තුල අනිවාර්යය ප්‍රශ්න 4 ක්ම මේ තුලින් ලේසියෙන් මතක තියාගෙන، පාඩම් කරලා ඉහළ ප්‍රථිඵල කරා ලඟා වීමට ඔබට හැකියාව ලැබෙනු ඇත.👍👌👨🎓
videos මෙහි අන්තර්ගතය ඉතාමත් ආකර්ශනීයව ඉතාමත් පැහැදිලිව ඕනිම කෙනෙකුට තේරුම් ගැනීමට පහසුව අදාළ පරීක්ෂණයන්හි වීඩියෝ (فيديوهات عملية) ද ඇතුළත්ව සකසා ඇත. එමෙන්ම මෙහි පරීක්ෂණ සතියකට එකක් හෝ කිහිපයක් බැගින් අලුතින් ඇතුලත් කරමින් ඔබට ලබා දීමට සැලසුම් කර ඇත. ඉතිං අප සමඟ එක් වන්න .. විෂය නිර්දේශයට අදාළ භෞතික විද්‍යාව (عملي فيزياء) සියලු ප්‍රායෝගික පරීක්ෂණ (عملي) නිවැරදිව ඉගෙන ගන්න..🥰👩🎓
❤ .... الفيزياء العملية .... ❤
නැගුමට කන්දක් අපහසු මුත් .. පහසුවෙන් තරණයට මඟ කියන්නෙකි මා، ඔබට ... 📖️🔎
. تعليم العلوم
. الفيزياء العملية أ / ل
. فئة الفيزياء العملية 12
. الفيزياء العملية a / l sinhala
. المعرفة العملية الفيزياء
. نظرية الفيزياء العملية
. أ / ل الفيزياء العملية
. فيديو عملي الفيزياء
. الفيزياء المستوى العملي
. أ / ل الفيزياء السنهالية العملية
. تعليم السنهالية
. مستوى فيزياء عملي
. امتحان الفيزياء
. سري لانكا تعليم السنهالية