About: GB STORE-Mushroom Cultivation
لقد أنشأنا تطبيق GB STORE لمساعدة مزارعي الفطر في سريلانكا. سيحصل مزارعو الفطر على كل المعرفة التي يحتاجونها من خلال هذا التطبيق. أصبحت زراعة الفطر واحدة من أكثر الأعمال شعبية ومربحة في عالم اليوم. لذلك ، نهدف إلى تزويد المزارعين بالمعرفة التي يحتاجونها وتمكينهم.
يعد تطبيق GB STORE فريدًا من بين تطبيقات زراعة الفطر الأخرى. يتيح لك تطبيقنا شراء معدات زراعة الفطر. يواجه العديد من مزارعي الفطر صعوبات في شراء هذه المعدات. لذا فإن تطبيقنا قادر على شراء المعدات القياسية في مكان واحد.
يمكنك بسهولة استخدام تطبيق GB STORE الخاص بنا. لديه واجهة ودية للغاية. المعلومات واضحة للغاية وبسيطة في تطبيقنا. لقد جعلناها أيضًا خطوة بخطوة مع الصور ليسهل فهمها
إليك المحتوى الخاص بنا. يتضمن معلومات مفصلة تتراوح من إدخال زراعة الفطر إلى كيفية التسجيل كشركة. يحتوي تطبيقنا على معلومات قيمة عن علاج الآفات والتلف لزراعة الفطر وكيفية صنع طعام فطر لذيذ. كثير من الناس لديهم مشاكل في بناء منزل. سنجد حلاً.
يعد تطبيق GB STORE أداة رائعة لتزويد مزارعي الفطر بالمعرفة والمعدات التي يحتاجونها.
අපි ලංකාවේ බිම්මල් වගා කරැවන්ට උපකාර කිරීම සදහා අපි GB STORE යෙදුම නිර්මාණය කරෙමු. බිම්මල් වගාවේ නවකයන්ට අවශ්‍ය සියළුම දැනුම සරලව මෙම යෙදුම හරහා ලබා දෙනු ඇත.වර්තමානයේ බිම්මල් වගාවට බොහෝ පිරිසක් යොමු වීමෙන් එය වඩා ප්‍රචලිත ලාභ ලබන ව්‍යාපාරයක් බවට පත්ව ඇත. ඒබැවින් වගාකරුවන්ට අවශ්‍ය නිවැරදි දැනුම ලබා දී ඔවුන්ව ශක්තිමත් කිරීම අපගේ අරමුණයි.
අතරින් වගා කරැවන් සදහා ඇති යෙදුම් අතරින් تخزين GB සුවිශේෂී වේ. අපගේ යෙදුම මගින් බිම්මල් වගාව සදහා අවශ්‍ය වන උපකරණ අඩුම මිලට ගැනීමට හැකියාව ඇත. වගාකරුවන්ට මෙම උපකරණ මිලට ගැනීමට බොහෝ වෙහෙසක් දැරිය යුතු වේ. එබැවින් අපගේ යෙදුම මගින් නියමිත ප්‍රමිතියකින් යුතු උපකරණ එකම තැනකින් ගැනීමේ හැකියාව පවතී.
අපගේ GB STORE යෙදුම ඔබට පහසුවෙන් භාවිතා කළ කළ. මෙහි ඉතාමත් මිත්‍රශීලී අතුරු මුහුණතක් ඇත. අපගේ යෙදුමෙහි සදහන් තොරතුරු ඉතාමත් පැහැදිලිව හා සරලව දක්වා ඇත. එමෙන්ම පියවර පිංතූරද සහිතව තේරුම් ගැනීමට වඩාත් පහසු වන පරිදි අපි සකස් කලෙමු.
අපගේ අන්තර්ගතය මෙසේය. බිම්මල් වගාව හැදින්වීමේ සිට ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි කරන්නේ කෙසේද යන්න දක්වා සවිත්තරාත්මක තොරතුරු ඇතුලත්ය.වගාව පවත්වාගෙන යන විට ඇති වන පලිබෝධ හානි හා ඒවාට පිළියම් ද، බිම්මල් වලින් සැකසිය හැකි රසවත් කෑම වර්ග සාදාගන්නාසාදාගන්නා එමෙන්ම බොහෝ දෙනෙක්ට වගා ගෘහයක් සාදා ගැනීම පිළිබඳ ගැටලු පවතී .එයටද විසදුමක් අපි ලබා දෙනු ඇත.
متجر GB යෙදුම බිම්මල් වගා කරුවන්ට අවශ්‍ය දැනුම මෙන්ම් උපකරණ අඩුම මිලකට ලබා දෙන අගනා යෙදුමකි.